තර්ටීන් ප්ල්ස් යනු 13වන සශෝධනයට එකක් එකතු කිරීම හෝ ඉන් එකක් අඩු කොට
දෙකක් එකතු කිරීමද විය හැකි බව අමාත්‍ය ඩිලාන් පෙරේරා කියයි.කොළඹ පැවති
මාධ්‍ය හමුවකට එක්වු අමාත්‍යවරයාගෙන් 13 වන සංශෝධනය පිලිබද කළ විමසීමකදී
ඇමතිවරයා මේ බව පවසා තිබේ.“තර්ටීන් ප්ලස් යනු තර්ටීන් ප්ලස් වන් හෝ තර්ටීන්
මයිනර්ස් වන් ඇන්ඩ් ප්ලස් වන් “විය හැකි බව ඇමතිවරයා මෙහිදී කීය.
ඇතමුන් ගෝනි බිල්ලෙක් සේ දකින 13 වන සශෝධනය උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් පසු අවශ්‍ය නම් ඉවත් කළ හැකි බව අමාත්‍යවරයා සදහන් කළේය. මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය උතුරු පළාත් සභා මැතිවරණයේ ප්‍රබල ස්ථානයක සිටින බවත්, ද්‍රවිඩ ජාතික සන්ධානය සිය අපේක්ෂකයා ලෙස විශ්‍රාම ගිය විනිසුරුවරයෙක් තෝරා ගැනීමෙන් ඒ බව පැහැදිලි වන්නේ යැයිද ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සදහන් කර තිබේ.

No comments:
Post a Comment