එක්සත් ජාතික පක්ෂයට හැකිනම් ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රිවරු 59 දෙනෙක් බඳවාගෙන
පෙන්වන්නැයි වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා
එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතාට අභියෝග කරයි.
එජාපයේ සිටින්නේද මන්ත්‍රිවරු 42ක් බවත් අවශ්‍යනම් එම පක්ෂයේ තවත් දහදෙනකු එක්කර ගැනීමට රජයට හැකියාව තිබෙන බවත් ඇමැතිවරයා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය මේවනවිට ඉහළ ගොස් ඇති බවත් මහ ලේකම්වරයා කපාගෙන එම තනතුරට පැමිණීමට දයා ගමගේ මහතා ක්‍රියාකරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියයි.
අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී රෝහිත අබේගුණවර්ධන මහතා එසේ පැවැසුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු 59 දෙනෙක් විපක්ෂය සමඟ සාකච්ඡාකර එක්වීමට සූදානම් බව එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතා පෙරේදා (7දා) මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

No comments:
Post a Comment