Wednesday 28 August 2013

වසර 15ක පසු සිම්බාබ්වේ පාකිස්තානය පරදයි

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර ඊයේ (27) හරාරේ නුවර පැවැති එක්දින තරගය කඩුලූ 7කින් ජයග‍්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තානුවන් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 244ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 2කදී කඩුලූ 3ක් පමණක් දැවී ලකුණු 246ක් ලබා ගනිමින් තරගයේ ජය හිමි කර ගත්තා. සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්තානුවන් එක්දින පිටියේ දී මෙලෙස

No comments:

Post a Comment