Sunday 25 August 2013

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ක‍්‍රමය අවලංගුයි.


දැනට ක‍්‍රියාත්මකව පවතින ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ක‍්‍රමය අවලංගු කිරීමට ආණ්ඩුවේ සුදානම් පවතියි.
ආණ්ඩුවේ දේශපාලන උපදේශකයන්ගේ උපදෙස් පරිදි මෙවැනි පියවරක් ගැනීමට යන්නේ එමඟින් බලාපොරොත්තු වු සාර්ථක ප‍්‍රතිඵල ලැබී නැති බව පෙනී ගොස් තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි පදවි ප‍්‍රාප්තියෙන් පසුව මෙම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ක‍්‍රමය ශ‍්‍රි ලංකාවේදී ආරම්භ කර තිබේ. එහිදී ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දස දෙනෙකු මෙම පත් කිරීම් සිදු කර තිබේ. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුර ඇති කරන ලද්දේ යම් අත්හදා බැලීමක් අනුවයි. නමුත් එය තවදුරටත්

No comments:

Post a Comment