Sunday 25 August 2013

ජනපති බෙලරුස් හි නිල චාරිකාවක ..........


Target-news- President Rajapaksa to Visit Belarus ...............                                                
____________ ජනපති බෙලරුස් හි නිල චාරිකාවක ..........

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා  (25දා) බෙලරුස් රාජ්‍යයේ තෙදින නිල චාරිකාවක් අරඹයි.

චාරිකාවේ දී රාජපක්‍ෂ මැතිතුමා බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ, අගමැති මහාචාර්ය මිහායිල් මියස්නිකොවිච්, බෙලරුස් ජාතික මන්ත‍්‍රණ සභාවේ සභාපති ඇනටොලි රුබිනෝව් සහ බෙලරුස් ජාතික මන්ත‍්‍රණ සභාවේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ සභාපති ව්ලැඞ්මීර් ඇන්ඩෘෂෙන්කෝ යන මහත්වරුන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වෙයි.

ව්‍යාපාරික සංසදයකට සහභාගී වීම සඳහා ශ‍්‍රී ලාංකික ව්‍යාපාරික දූත පිරිසක් ද ජනාධිපතිතුමා සමඟ මේ චාරිකාවට එක්වෙති. රාජපක්‍ෂ මැතිතුමා සහ අගමැති මියස්නිකොවිච් මැතිතුමා ව්‍යාපාරික සංසදය අමතනු ඇත.

මේ හැර සංචාරක කර්මාන්ත සංසදයකට ද සහභාගීවන රාජපක්‍ෂ මැතිතුමා බෙලරුස් හි මින්ස්ක් අගනුවර පිහිටි මෝටර් රථ කම්හලක් ද නැරඹීමට නියමිත ය.

President Mahinda Rajapaksa, on Sunday (25), will begin a three-day official visit to Belarus.
 
During the visit, President Rajapaksa is expected to hold bilateral discussions with the President of Belarus Alexander Lukashenko, Prime Minister Prof. Mikhail Myasnikovich, Chairman of the Council of the Republic of the National Assembly of Belarus  Anatoly Rubinov and the Chairman of the House of Representatives of the Belarus National Assembly  Vladimir Andreichenko.
 
The President will be traveling with a business delegation to attend a business forum where President Rajapaksa will be making a speech along with Prime Minister Myasnikovich.
 
In addition to the political engagements, President Rajapaksa will also attend a tourist forum and visit an automobile plant in the capital city of Minsk.                                                                                                        

Anura S. Liyanage Target-news -August 25, 2013 -news.lk 
චාරිකාවේ දී රාජපක්‍ෂ මැතිතුමා බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ, අගමැති මහාචාර්ය මිහායිල් මියස්නිකොවිච්, බෙලරුස් ජාතික මන්ත‍්‍රණ සභාවේ සභාපති ඇනටොලි රුබිනෝව් සහ බෙලරුස් ජාතික මන්ත‍්‍රණ සභාවේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ සභාපති ව්ලැඞ්මීර් ඇන්ඩෘෂෙන්කෝ යන මහත්වරුන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වෙයි.
ව්‍යාපාරික සංසදයකට සහභාගී වීම සඳහා ශ‍්‍රී ලාංකික ව්‍යාපාරික දූත පිරිසක් ද ජනාධිපතිතුමා සමඟ මේ චාරිකාවට එක්වෙති. රාජපක්‍ෂ මැතිතුමා සහ අගමැති මියස්නිකොවිච් මැතිතුමා ව්‍යාපාරික සංසදය අමතනු ඇත.
මේ හැර සංචාරක කර්මාන්ත සංසදයකට ද සහභාගීවන රාජපක්‍ෂ මැතිතුමා බෙලරුස් හි මින්ස්ක් අගනුවර පිහිටි මෝටර් රථ කම්හලක් ද නැරඹීමට නියමිත ය.


No comments:

Post a Comment