Sunday 25 August 2013

නවි පිල්ලේ එයි .


Target-news - UN rights chief in Sri Lanka
___________  නවි පිල්ලේ එයි .....

   
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය වන  නවනීදන් පීල්ලේ  අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්  දිවයිනට පැමිණියාය.
මෙරටට පැමිණි නවනීදන් පිල්ලේ මහත්මිය  ලබන 27,28,29 යන දිනවලදී යාපනය, කිලිනොච්චි , මුලිතිව් ඇතුළු උතුරු පළාතේ ප‍්‍රදේශ කිහිපයක සහ නැගෙනහිර පළාතේ නීරික්ෂණ සංචාරයකද නිරත වීමට නියමිතය.
ඇය සිය නිල සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්,  එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ අධිකරණ සේවා නිළධාරීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ද හමුවීමට නියමිත බව වාර්ථා වෙයි.
දෙවතාවක් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ලෙස 2008 වසරේ සිට කටයුතු කරන නවනීදන් පිල්ලේ මහත්මිය මෙරටට පැමිණෙන ප‍්‍රථම අවස්ථාවද මෙය වේ.


 (AFP) The UN's top rights official began a fact-finding mission to Sri Lanka on Sunday after the government dropped public hostility towards her and promised access to former war zones.

 
Navi Pillay, who has previously been accused by Colombo of overstepping her mandate, arrived in the capital for a week-long mission that will include talks with President Mahinda Rajapakse and visits to the former war zones in the north and east.
 
The government's U-turn came as Canada leads calls for a boycott of a Commonwealth summit scheduled to take place in the Sri Lankan capital later this year.
 
Sri Lanka has resisted pressure from the UN and Western nations for a credible investigation into allegations that up to 40,000 civilians were killed in the final months of its separatist war, which ended in 2009.
 
A no-holds-barred military offensive crushed Tamil Tiger rebels who at the height of their power controlled a third of Sri Lanka's territory. Rajapakse has since been dogged by claims of indiscriminate killing of ethnic Tamils.
 
During her visit, Pillay is scheduled to hold talks with Sri Lankan rights defenders to discuss the "culture of impunity" that existed over the conflict, local rights activist Nimalka Fernando said.
 
"We are in the process of finalising our memo to her. We want to talk about the culture of impunity during and after the war," Fernando told AFP.
 
"We are also specifically taking up the issue of media freedom in Sri Lanka."
 
Fernando said an armed break-in at the Colombo home of a senior journalist at the Sunday Leader newspaper on Saturday could be linked to her work, although police insisted it was only an attempted robbery.
 
The attack was the latest in a string of violent incidents involving the staff of the privately-run newspaper, whose founding editor Lasantha Wickrematunge -- a fierce government critic -- was shot dead while he drove to work in January 2009.
 
"The murder of the Sunday Leader editor has still not been solved and this is also something that we will take up," Fernando said.
 
Tamil groups are banking on Pillay's first visit to Sri Lanka to revive calls for a war crimes probe.
 
"We will take up with her the question of accountability, the issue of thousands of missing people, the militarisation of Tamil areas and the lack of political freedoms," Tamil National Alliance lawmaker Suresh Premachandran told AFP.                                                                                        

SUNDAY, 25 AUGUST 2013-2013 අගෝස්තු මස 25-දීපා අධිකාරී 
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය වන නවනීදන් පීල්ලේ අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.
මෙරටට පැමිණි නවනීදන් පිල්ලේ මහත්මිය ලබන 27,28,29 යන දිනවලදී යාපනය, කිලිනොච්චි , මුලිතිව් ඇතුළු උතුරු පළාතේ ප‍්‍රදේශ කිහිපයක සහ නැගෙනහිර පළාතේ නීරික්ෂණ සංචාරයකද නිරත වීමට නියමිතය.
ඇය සිය නිල සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ අධිකරණ සේවා නිළධාරීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ද හමුවීමට නියමිත බව වාර්ථා වෙයි.
දෙවතාවක් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ලෙස 2008 වසරේ සිට කටයුතු කරන නවනීදන් පිල්ලේ මහත්මිය මෙරටට පැමිණෙන ප‍්‍රථම අවස්ථාවද මෙය වේ.



No comments:

Post a Comment