Wednesday 28 August 2013

දකුණු ඉන්දියාවේ වරාය 03 ක ආරක්ෂාව තර කෙරේ


තමිල්නාඩු වරාය 03 ක ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. මුහුදු සීමාව ඔස්සේ ත‍්‍රස්තවාදීන් ඇතුල්වීමට ඉඩකඩ ඇති බවට ඔත්තු සේවා කළ දැනුම්දීමකට අනුව මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඉන්නූර්, තූත්තුකුඩි සහ චෙන්නායි වරායවල් මෙලෙස ආරක්ෂාව තර කර තිබෙනවා.

No comments:

Post a Comment