Wednesday 28 August 2013

ඇමරිකන් හමුදාවේ බිහිසුණු ලේසර් ටරන්නක් රථයට මිසයිල විතරක් නෙවෙයි ඕනෑම දෙයක් ඇසිල්ලකින් විනාශ කර දැමිය හැකියි!

මහ පොළොවේ යුද බිම්වල ගැටුම්වලට අලූත් තාක්ෂණයෙන් විවිධ දේ නිපදවෙනවා. ඒ අනුව එක්සත් ජනපද ආරක්ෂක අවි නිෂ්පාදන සමාගමක් නව අවියක් සහිත ගොඩබිම් රථයක් තනා තියෙනවා.

බෝයිං සමාගම කියන විදියට රෝද අටක් ඇති අශ්ව බල 500ක් ජවයක් සහිත මේ ටරතියක් රථයේ සවි කර ඇති කිලෝවොට් 10ක විශේෂ ලේසර් මෙවලම මගින් ආලෝකයේ වේගයෙන් පරිත හාර එල්ල කරන්න පුළුවන්. සාමාන්යි හමුදා කණ්ඩයක් සමග ගෙන යා හැකි මෙම ටරරත ක් රිය අසාමාන්යා බලයක් ඇති එකක්.

සාමාන්යෝ වාහනයක් ලෙස පෙනුනත් මෙහි සවිකර ඇත්තේ මෙතෙක් අත්හදා බලා පවා නැති අධි බලැති ලේසරයක්. මේ ටර ලෙක් රථය හඳුන්වා ඇත්තේ අධි බලැති ලේසර ජංගම නිදර්ශකය (The High Energy Laser Mobile Demonstrator - HEL MD) කියායි. එය දැන් ක්ෂේතර්ශ යේ අත්හදා බැලීම්වලට සූදානම් කරලයි තියෙන්නෙ. ඒ පර-ුනහාරක අවිය කෙතරම් පරැතිබල ද කියා අපට එවිට දැන ගත හැකිවේවි.

මේ නවීන ලේසර් යුද්ධ රථය අනාගතයේ යුද පිටිය භීතියෙන් පුරවාවි.ඇමරිකානු හමුදා බොහෝ කල් ඉඳලා බලාපොරොත්තු වෙන් හිටියේ බිමින් යන වාහනයකට සවි කළ හැකි ලේසර් අවියක් නිපදවීම ගැනයි. එවැනි අවියකින් සතුරු මිසයිල ආලෝකයේ වේගයෙන් විනාශ කළ හැකියි. ඒත් ඒ කටයුත්තට අදාළ ව්යා පෘතිය නිම කිරීම බලාපොරොත්තු වුණාට වඩා පරාශ මාද වුණා.

ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ නව අවිය, සතුරු රොකට් පරාශ හාරවලින්, ෂෙල් වෙඩිවලින්, මිසයිලවලින්, දුරස්ථව මෙහෙය වන මිනිසුන් රහිත යානාවලින් එල්ල වන පරදරහහාරවලින් ඔවුන්ගේ පාබල හමුදාව ආරක්ෂා කර දෙන්නට සමත් වේවි කියා.

ඇමරිකන් හා මිතරර දපාක්ෂික හමුදා කණ්ඩවලට දැනට, සතුරු රොකට්, ෂෙල්වෙඩි හා මෝටාර්වලට එරෙහිව ඇත්තේ සීමිත විකල්ප කීපයක් විතරයි. කෙටි දුර මිසයිල අහසේ රැුඳෙන්නේ තත්පර කීපයක් විතරයි. ඒ නිසා එවායින් ගැලවෙන්න ආරක්ෂක ස්ථානවලට යන්නවත් පරසේ තිමිසයිල පරවිතහාරයක් එල්ල කරන්න තරම් වෙලාවක් ඉතිරි වන්නේ නැහැ. පරාන තිපරරැුහාර ලෙසින් කාලතුවක්කු හා බර අවි පරල කහාර විශාල වශයෙන් එල්ල කිරීමේ දී සහයට එන මිතර ග පාක්ෂිකවලට හමුදාවලට හානි විය හැකි ඉඩකඩත් වැඩියි.

නමුත් මේ නව ලේසර් ධාරාව ආලෝකයේ වේගයෙන්, එනම් තත්පරයකට සැ. 186,000ක් වේගයෙන්, ඉතාම නිවැරදිව ඉලක්කයකට ක්ෂණිකව එල්ල කළ හැකිවීම නිසා අනාගත යුද බිමේ මේවා පෙරළියක් කරනු සිකුරුයි.

බෝයිං ඍජු බලශක්ති පද්ධති ආයතනයේ උප සභාපති හා මෙම වැඩසටහනේ අධ්යයක්ෂ මයික් රින් කියන්නේ, ”බෝයිං ආයතනයේ මේ නව ලේසර වැඩසටහන සඳහා යොදා ගෙන තියෙන්නෙ ඝන ද්රනව්යක භාවිතයෙන් ලේසර් නිකුත් කරන තාක්ෂණයයි. එසේ කරන්න හේතුව රොකට්වලට, ෂෙල් වෙඩිවලට, මෝටාර් පර ලේහාරවලට, ගුවනින් එන මිනිසුන් රහිත යානාවලින් කෙරෙන පරඩිවහාරවලට එරෙහිව ආලෝකයේ වේගයෙන් ආරක්ෂක පියවර ගැනීමට යුදහමුදාවට ඉඩ සලසා දෙන්නටයි.” කියායි.

”මේ නව පද්ධතියේ අධි බලැති ලේසර් ධාරාව මේ අංශයෙන් අප ලැබූ විශේෂ පරටයිගතියක්” ඔහු වැඩි දුරටත් කියනවා.

මෙහි ක්ෂේත්ව‍රයේ කෙරෙන අත්හදා බැලීම් ආදියත් බෝයිං සමාගම සමග ඇමරිකානු හමුදාව ඇති කර ගෙන ඇති කොන්තරාත්තුවේ කොටසක්. ඒ වැඩසටහන් බාර නිලධාරි බ්ලේන් බියර්ඞ්ස්ලි කියන්නේ, ”දෙවැනි අදියරේදි අපට අවස්ථාව ලැබෙනවා අපත් ඇමරිකානු හමුදාවේ අභ්යේවකාශ හා මිසයිල ආරක්ෂක අංශයත් එක්ව වසර ගණනාවක් තිස්සේ කළ මේ ශ්රේ ෂ්ඨ කාර්යයේ පරශ හතිඵල පෙන්වා දෙන්න හැකි වෙනවා” කියලයි.

”අපේ කණ්ඩායම මහත් උද්යෝගයෙන් තමයි ඉන්නෙ, මේ පෙරළිකාර පද්ධතියට සටන් බිමේදී මිනිස් ජීවිත බේරා ගනිමින් සිය කාර්යය ඉටු කරදීමට ඇති හැකියාව පෙන්වා දෙන්නට මේ අවස්ථාව එනතෙක්.”ඔහු වැඩිදුරටත් කියනවා.

පෙන්ටගනයට බොහෝ කල් සිට ඕනැකමක් තිබුණා ලේසර් අවි නිපදවන්නට. ඒ විද්යාව පරමිනබන්ධ කතාවල නිතරම හමුවන ජනපිරඕනැය අවියක් ලෙස එය නිපදවන්නට නෙවෙයි.

ලේසර් අවි තැනීමට යෝජනා කරන අය කියන්නේ ඇදහිය නොහැකි වේගයකින්, ඉතාමත් නිවැරදිව කිරර් යා කිරීමට ඊට ඇති හැකියාවත්, සාපේක්ෂව ඇති අඩු වියදමත්, කෙළවරක් නැති අවි ආයුධ හා වෙඩි උණ්ඩ භාවිතය අඩු කිරීමට ඉන් ලැබෙන පිටිවහලත් නිසා ඒ අවි භාවිතය සුදුසු බවයි. ඒ සඳහා අවශ්ය‍ එකම දෙය විදුලි බලය පමණයි.

ඒත් මෙය යුද බිමට සරිලන පරිදි සකසා ගැනීම පර්යේෂකයන්ට ලොකු අභියෝගයක් වුණා. මෙහිදී අවශ්යෙ වන සිසිල් කිරීම, කාර්යක්ෂමතාව වැඩි කිරීම හා භාවිතයට පහසු වන සේ පරහා මාණය කුඩා කිරීම ඒ අභියෝග අතර කැපී පෙනුණා.

මෑත කාලයේදී රේතියෝන් හා නෝර්ත්රො ප් ගරෂමතම්මන් වැනි වෙනත් ආරක්ෂක අවි නිපදවන්නන් නැව්වල සවි කොට ගුවන්යානා බිම හෙළන්නට හා කුඩා යාත්ප‍රා ආදිය විනාශ කරන්නට හැකි ආකාරයේ ලේසර් අවි තැනුවා.

ඇමරිකන් හමුදාව ලේසර් අවි ගැන අත්හදා බැලීම් ආරම්භ කළේ හැත්තෑ ගණන්වල සිටයි. ඒත් මෑත වසර කීපය තුළ තමයි, අධි බලැති ලේසර් කිරණ අවියක් ලෙස නිසි ආකාරයට භාවිත කිරීමේ හැකියාව ඇති කර ගැනීමට පුළුවන් වුණේ.

කලින් පැවති කරවන මවල දී මෙසේ යොදා ගත්තේ රසායනික පදනම් කර ගත් ලේසර් කිරණ වූ බැවින් එහි අතුරු පරැනීතිඵලයක් හැටියට අපද්රයව්යර ලෙස මාරක වායු වර්ග නිකුත් කෙරුණා. බොහෝම මෑතකදී විද්යාපඥයන් විසින් ඝන ද්ර ව්යර පදනම් කර ගත් ලේසර් කිරණ සංවර්ධනය කරනු ලැබීම නිසා සුසංගත කිරණ ධාරා ජනනය කළ හැකි කර්ර ම රාශියක් බිහිවුණා. ඒ ආලෝක විමෝචන දියෝඩය (LED) වැනි ඒවායි.

බෝයිං ආයතනය නිපදවා ඇති මේ කි.වෝ. 10 ලේසර දහර පෙන්ටගනය අපේක්ෂා කරන මට්ටමටම නැතත් මෙය කි.වෝ. 100 දක්වා වැඩි දියුණු කර ගත හැකි වෙතැයි ඔවුන් විශ්වාස කරනවා. බෝයිං සමාගම කියන්නේ ඔවුන්ගේ මේ පද්ධතියට අනාගතයේදී මෙයට වඩා පර ද බල ලේසර් දහරක් නිකුත් කළ හැකි වැඩි දියුණු කළ උපකරණ සවි කළ හැකි බවයි.

No comments:

Post a Comment