Thursday 22 August 2013

හදිසියේම වෙරළට පැමිණි රුසියානු යුධ නෞකාව

රුසියානු හමුදාවට අයත් විශාල නෞකාවක් පසුගියදා හදිසියේම ගොඩබිම වෙත පැමිණියා.

යුධ අභ්‍යාසයක් සඳහා මෙලෙස හදිසියේ පැමිනෙත්ම වෙරළේ අව්ව තපිමින් හා පිහිනමින් සිටි ජනයා ඒ දෙස බලා සිටියේ විශ්මයට පත්වෙමිනි. අනතුරුව නෞකාව නැවතුනේ ගොඩබිම දිගේද අඩි 50ක් ඇදී ගොසිනි.

වායු ධාරා මඟින් ක්‍රියාත්මක වන, දිය ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි මෙම hovercraft එක Bison ලෙසද හඳුන්වයි.


දිග මීටර් 60ක් හා බරින් ටොන් 550ක් වන මෙය ලෝකයේ විශාලතම දිය ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි නෞකාව වන අතර යුධ ටැංකි 3ක් හෝ සෙබළුන් 140ක් සහිතව ගමන් කල හැකිය.

No comments:

Post a Comment