Sunday 25 August 2013

මයන්ත දිසානායක හදිසි අනතුරකට ලක්වෙයි..

එජාප නාවලපිටිය ආසන සංවිධායක, මධ්‍යම පළාත් සභා අපේක්ෂක මයන්ත දිසානායක ගමන්ගත් රථය විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු තුවාල ලබා මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. අද (23) අළුයම එම අනතුර සිදුව ඇති අතර මයන්ත දිසානායකගේ තත්වය බරපතල නොවන බවද වාර්තා වේ.

No comments:

Post a Comment