Monday 26 August 2013

මුස්ලිම් ඇමතිවරුන් විශේෂ සම්මුතියකට

Like On Us - @[289761087809278:274:Lanka True News.com]

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට සිදුවන අකටයුතුකම්වලදී ඒකාබද්ධව ක‍්‍රියාකිරීමට ආණ්ඩුවේ පක්‍ෂ කිහිපයකට අයත් මුස්ලිම් ඇමතිවරුන් පිරිසක් විශේෂ සම්මුතියකට එළැඹ ඇත.

මැදපෙරදිග රටදී නොබෝදා පැවති මෙම හමුව සඳහා දැනට රජය සමඟ මත ගැටුම් ඇතිකරගෙන සිටින කැබිනට් හා පළාත් සභා අමාත්‍යවරුන් ගණනාවක් එක්ව සිටි බවද වාර්තා වේ.

මෙම සාකච්චාවේදී ඒකාබද්ධව ක‍්‍රියාකිරීම සම්බන්ධ විශේෂ සපථ කිරීමක් කර ඇති අදාල දේශපාලඥයෝ විශේෂ අරමුදලක් ස්ථාපිත කිරීමටද තීරණය කර ඇත.  එම අරමුදල සඳහා දැනටමත් මැදපෙරදිග රටකින් ආධාර ඉල්ලා ඇති බවද පැවසේ.

එසේම මැදපෙරදිග රටවලින් ශ‍්‍රී ලංකාවට ආධාර සැපයීමේදීත්, රැකියා කෝටා ලබා දීමේදීත් මුස්ලිම් ප‍්‍රජාවට ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස එම රටවලින් ඉල්ලා සිටීමටද මෙහිදී තීරණය වී ඇත.

No comments:

Post a Comment