Sunday 25 August 2013

රජය එක්ක සාකච්ඡාවට එන්නේ 10%ක ගාස්තු වැඩිකිරීමට දුන්නොත් විතරයි – ගැමුණු විජේරත්න


aaaaaaa 

සැප්තැම්බර් 1 වෙනිදා සිට තම සංගමය ඉල්ලු 10%ක බස් ගාස්තු වැඩි කිරීමට ඉඩා ලබා නොදුනහොත් රජය සමග සාකච්ඡාවට නොපැමිණෙන බවත් දීපව්‍යාප්ත වර්ජනයක් සිදු කරන බවත් පෞද්ගලික් බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණ විජේරත්න ඊයේ (24) කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන ලදී. රජය මේ වන විට මැතිවරණය වෙනුවෙන් කටයුතු කරන නිසා කිසිසේත්ම එම බස් ගාස්තු වැඩිකිරීම සිදු නොකරන බව ගැමුණු විජේරත්න පවසයි.
වාර්තාව – නිරෝෂන් ගුණපාල

No comments:

Post a Comment