Sunday 25 August 2013

දයාසිරිට ඇත්තේ හෘද සාක්කියක් නොව 'හෘද සාක්කුවක්' බව යලිත් ඔප්පු කරයි: කෝටි 25 මදිවී කෝටි 400 ක් කඩා ගැනීමට යයි-------


Photo: රිලාසිරිට ඇත්තේ හෘද සාක්කියක් නොව 'හෘද සාක්කුවක්' බව යලිත් ඔප්පු කරයි: කෝටි 25 මදිවී කෝටි 400 ක් කඩා ගැනීමට යයි-------

(ලංකා ඊ නිව්ස් -2013.අගෝ.23, ප.ව.8.00) තමාට ඇත්තේ හෘද සාක්කියක් නොව කෝටි 25 ක 'හෘද සාක්කුවක්' බව මිනීමරු රෙජීමයකට බල්ටි ගසමින් මෑත කාලයේ මහජනතාවට ඔප්පු කළ කුරුණෑගල බල්ටි දයා හෙවත් රිලාසිරි නමැත්තා කෝටි 25 මදි වී තවත් කෝටි 400 ක් කඩා ගැනීමේ වෑයමක යෙදී සිටින බව 'ලංකා ඊ නිව්ස්' වෙත වාර්තා වේ.

හිරු රූපවාහිනියේ සජීව විවාදයෙන් පැන ගිය රිලාසිරි එම සජීව විවාදයට පැමිණි විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක සහ අඛිල විරාජ් මන්ත්‍රීවරුන් තමාට අපහාස කළා යැයි ද කීර්ති නාමයට හානි කළා යැයිද චිත්ත පීඩා ඇති කළේ යැයිද චෝදනා කරමින් එන්තරවාසි යවා ඇත. මන්ත්‍රී දෙපොල සමග ඉරිදා ලංකා, ජනරළ ආදී පුවත් පත් වල කතුවරුන් සහ ලේඛකයන්ද ඇතුළු 8 දෙනෙකුට එක් අයෙකුගෙන් රු.කෝටි 50 බැගින් කෝටි 400 ක් රිලාසිරි වන්දි වශයෙන් ඉල්ලා තිබේ.

• "කිසිදු විධිමත් දේශපාලන කාර්යභාරයක් නොකරන්නෙකු 'පොරක්' වීමට වාචාල කථා විසිපහක් තිහකුත් සින්දු දහයක් දොළහකුත් සෑහේ, යන අලූත් න්‍යාය තහවුරු කරන්නට මෑත කාලයේ පෙරට ආ කැපීපෙනෙන 'පරීක්ෂණාගාර මීයා' ඔහුය" -ඉරිදා ජනරළ -

• "1997 දී දේශපාලනය කරන්නට ගත් කෙනෙකු වෙනුවෙන් කෝටි විසිපහක් තිහක් වියදමි කරන්නට ආණ්ඩුවකට සිතෙන්නේ ඔන්න ඔවැනි ක්‍රියාදාමයකට පසුවය. ඉතින් එතැන් සිට ඩීල් ය. සාකචිඡා ය. ගනුදෙනු ය. කරණම් ය." -ඉරිදා ජනරළ-

• "මේ දයාසිරිලාගේ ලෝකයයි. ඒ බව නොදන්නා අය යළි යළිත් පුදුමයට පත් කරමින්, ප්‍රතිපත්ති සහ නෝටිටු අතර පරතරය අවම කරමින් එහෙට මෙහෙට පනින කොළ පාට - නිල් පාට - මෙන්ම රතු පාට දයාසිරිලා ද හෙට දවසේ නොඅඩුව හමුවනු ඇත" -ඉරිදා ජනරළ-

රිලාසිරි ඉරිදා ජනරළ පුවත් පතින් කෝටි 5 ක් ඉල්ලා ඇත්තේ ඉහත අදහස් වලින් ඔහුට අපහාස වූ බවත් චිත්ත පීඩා වූ බවත් කියමිනි. මේ මෝඩ රිලාසිරි ගේ නීතිඥ මොලේ තරම තේරුම් ගැනීමට ඉහත කාරණා ටික පමණක් සෑහේ. ඉහත අදහස් වලට අපහාස වන්දි ඉල්ලා නඩු දැමිය හැකි යයි යමෙක් සිතන්නේ නම් ඔහු නීතියේ අබ ඇටය වත් දන්නේ නැත.

එය සත්‍ය විය හැක්කේ ඔහු කළුපාට කෝට් එකක් දාගෙන අධිකරණ ශාලාවල කැරකුනා මිස කිසිදු නඩුවකට කතා කර ජයගෙන නැති නිසාය.

ඉහත කාරණා වලින් රිලාසිරිට කෝටි 400 ක චිත්ත පීඩා ඇති වූවානම් අවසාන මොහොත දක්වා ආණ්ඩුවට පනින්නේ නෑ කියමින් සිට ගැසූ තුච්ඡ බල්ටිය නිසා සත්‍ය ගරුක ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ විශ්වාසය කඩ කිරීමෙන් ඒ මහජනතාවට කොතරම් චිත්ත පීඩාවක් ඇති කෙළේද? ඒ වෙනුවෙන් වන්දිය කෝටි 400 ක් නොව මිල කළ නොහැකි බව රිලාසිරි දැන ගත යුතුය. ඉතාමත් නුදුරු දිනයක ඒ වන්දිය ශත 05 ක් අඩු නැතිව රිලාසිරිගෙන් අයකරගන්නා බවද එන්තරවාසි මගින් නොව ප්‍රසිද්ධියේම දැනුම් දිය යුතුය. මිනීමරු රාජපක්ෂලා සමග කොයි කුණු කාණුවේ සැඟවුනද එදිනට ගැලවීමක් නැති බවද සිහි තබා ගත යුතුය. 
 
තමාට ඇත්තේ හෘද සාක්කියක් නොව කෝටි 25 ක 'හෘද සාක්කුවක්' බව මිනීමරු රෙජීමයකට බල්ටි ගසමින් මෑත කාලයේ මහජනතාවට ඔප්පු කළ කුරුණෑගල බල්ටි දයාසිරි නමැත්තා කෝටි 25 මදි වී තවත් කෝටි 400 ක් කඩා ගැනීමේ වෑයමක යෙදී සිටින බව වාර්තා වේ.

හිරු රූපවාහිනියේ සජීව විවාදයෙන් පැන ගිය රිලාසිරි එම සජීව විවාදයට පැමිණි විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක සහ අඛිල විරාජ් මන්ත්‍රීවරුන් තමාට අපහාස කළා යැයි ද කීර්ති නාමයට හානි කළා යැයිද චිත්ත පීඩා ඇති කළේ යැයිද චෝදනා කරමින් එන්තරවාසි යවා ඇත. මන්ත්‍රී දෙපොල සමග ඉරිදා ලංකා, ජනරළ ආදී පුවත් පත් වල කතුවරුන් සහ ලේඛකයන්ද ඇතුළු 8 දෙනෙකුට එක් අයෙකුගෙන් රු.කෝටි 50 බැගින් කෝටි 400 ක් 
දයාසිරි වන්දි වශයෙන් ඉල්ලා තිබේ.

• "කිසිදු විධිමත් දේශපාලන කාර්යභාරයක් නොකරන්නෙකු 'පොරක්' වීමට වාචාල කථා විසිපහක් තිහකුත් සින්දු දහයක් දොළහකුත් සෑහේ, යන අලූත් න්‍යාය තහවුරු කරන්නට මෑත කාලයේ පෙරට ආ කැපීපෙනෙන 'පරීක්ෂණාගාර මීයා' ඔහුය" -ඉරිදා ජනරළ -

• "1997 දී දේශපාලනය කරන්නට ගත් කෙනෙකු වෙනුවෙන් කෝටි විසිපහක් තිහක් වියදමි කරන්නට ආණ්ඩුවකට සිතෙන්නේ ඔන්න ඔවැනි ක්‍රියාදාමයකට පසුවය. ඉතින් එතැන් සිට ඩීල් ය. සාකචිඡා ය. ගනුදෙනු ය. කරණම් ය." -ඉරිදා ජනරළ-

• "මේ දයාසිරිලාගේ ලෝකයයි. ඒ බව නොදන්නා අය යළි යළිත් පුදුමයට පත් කරමින්, ප්‍රතිපත්ති සහ නෝටිටු අතර පරතරය අවම කරමින් එහෙට මෙහෙට පනින කොළ පාට - නිල් පාට - මෙන්ම රතු පාට දයාසිරිලා ද හෙට දවසේ නොඅඩුව හමුවනු ඇත" -ඉරිදා ජනරළ-

රිලාසිරි ඉරිදා ජනරළ පුවත් පතින් කෝටි 5 ක් ඉල්ලා ඇත්තේ ඉහත අදහස් වලින් ඔහුට අපහාස වූ බවත් චිත්ත පීඩා වූ බවත් කියමිනි. මේ මෝඩ රිලාසිරි ගේ නීතිඥ මොලේ තරම තේරුම් ගැනීමට ඉහත කාරණා ටික පමණක් සෑහේ. ඉහත අදහස් වලට අපහාස වන්දි ඉල්ලා නඩු දැමිය හැකි යයි යමෙක් සිතන්නේ නම් ඔහු නීතියේ අබ ඇටය වත් දන්නේ නැත.

එය සත්‍ය විය හැක්කේ ඔහු කළුපාට කෝට් එකක් දාගෙන අධිකරණ ශාලාවල කැරකුනා මිස කිසිදු නඩුවකට කතා කර ජයගෙන නැති නිසාය.

ඉහත කාරණා වලින් රිලාසිරිට කෝටි 400 ක චිත්ත පීඩා ඇති වූවානම් අවසාන මොහොත දක්වා ආණ්ඩුවට පනින්නේ නෑ කියමින් සිට ගැසූ තුච්ඡ බල්ටිය නිසා සත්‍ය ගරුක ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ විශ්වාසය කඩ කිරීමෙන් ඒ මහජනතාවට කොතරම් චිත්ත පීඩාවක් ඇති කෙළේද? ඒ වෙනුවෙන් වන්දිය කෝටි 400 ක් නොව මිල කළ නොහැකි බව රිලාසිරි දැන ගත යුතුය. ඉතාමත් නුදුරු දිනයක ඒ වන්දිය ශත 05 ක් අඩු නැතිව රිලාසිරිගෙන් අයකරගන්නා බවද එන්තරවාසි මගින් නොව ප්‍රසිද්ධියේම දැනුම් දිය යුතුය. මිනීමරු රාජපක්ෂලා සමග කොයි කුණු කාණුවේ සැඟවුනද එදිනට ගැලවීමක් නැති බවද සිහි තබා ගත යුතුය.

No comments:

Post a Comment