Sunday 25 August 2013

රන් මිලේ ඉහළ යාමක්. 2013 අගෝස්තු 25 ඉරිදා- පස්වරු 01:00


ලොව ප‍්‍රමුඛතම ඇමරිකානු ආර්ථිකයේ දුර්වල දත්ත හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල ප‍්‍රකෘතිමත් වීමක් දක්නට ලැබෙනවා. ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල පසුගිය සතිය අවසානයේ ඇමරිකානු ඩොලර් 1400 දක්වා ඉහළ ගියා. දිනක් තුළ රන් මිලෙහි වැඩිවීම සියයට 1.6 ක් වන අතර, එය ඩොලර් 25 ක පමණ මිල ඉහළ යාමකට ආසන්නයි. ඉන්දියානු රුපියල දුර්වලවීම හේතුවෙන් ඉන්දියාවේ රන් මිල ග‍්‍රෑම් 10 කට ඉන්දීය රුපියල් 32 000 දක්වා ඉහළ ගියා. මෙය මාස 2 කින් වාර්තාවූ ඉහළම රන් මිලයි. ස්වර්ණාභරණ කර්මාන්තයේ ඉල්ලූම ඉහළයාම හේතුවෙන් ඉන්දියාවේ රිදී මිලද කිලෝග‍්‍රෑම් එකකට ඉන්දීය රුපියල් 54000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

No comments:

Post a Comment