Wednesday 21 August 2013

ඡන්දෙට නිකන් අරක්කු දෝරේ ගලයි කැෆේ සංවිධානය මාතලේ දිසාව ගැන කියයි

ඡන්ද දායකනට නොමිලයේ අරක්කු බෙදා දීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පවතින බවත්, එය වයඹ පළාතටද පැතිරෙන ලකුණු ඇති බවත් නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ  (කැෆේ) අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි. මෙම ප්‍රවණතාවය සාධාරණ හා නිදහස් මැතිවරණයකට දැඩි ලෙස බලපෑම් එල්ල කරන බව ද ඔහු පවසයි.
 
 

No comments:

Post a Comment