Wednesday 21 August 2013

ගිරිතලේ වැව ඉස්මත්තේ ගණිකා නිවාසයක්

Brothel 410px 22-08-13මින්නේරිය - ගිරිතලේ වැව් ඉස්මත්තේ පිහිටි පුද්ගලික හෝටලයක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා සේවයේ යෙදුණු බවට සැක කාන්තාවන් දෙදෙනෙකු හා එය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත සැකකාරියන් අද (22) හිගුරක්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

No comments:

Post a Comment