Sunday 25 August 2013

අංගමිපොර සටන් කලාවත් මුසල්මානුවන්ට විකුණයි -





හෙළයේ තවත් මහා සංස්කෘතික උරැම සංහාරයක් සිදුකිරීම සදහා මේ වන විට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය අත ගසා ඇති බව වාර්ථා වේ. හෙළයන්ගේ අභිත උරැමයක් වන අංගමිපොර සටන් කලාව අමු අමුවේ මුසල්මානුවන්ට මෙ වන විට ලබා දීම සදහා පිඹුරැ පත් සකස් කොට ඇති අතර එ අනුව අංගමි පොර ශිල්පින් වශයෙන් 30 දෙනෙකුගෙන් 12 දෙනෙක්ම නැගෙනහිර පළාතේ ඉරක්කාකමි ප්‍රෙදේශයේ වෙසෙන් මුසල්මානුවන් පිරිසක් නමි කොට ඇති ආකාරය අප පහත ඉදිරිපත් කරන රෑප වලින් ඔබට දැක ගත හැකි වනු ඇත.  
අංගමිපොර සටන් කලාව යනු කුමක්දැයි යන්න අමුතුවෙන් කිය යුතු නැත. එසේම එවැනි අතිශය සංකිර්ණ කලාවක් අල්ලාහ් වැනි මනස්ගාත දෙවියෙක් අදහන පිරිසකට කළ නොහැකි දෙයක් ද වේ. එබැවින් මෙවැනි ආකාරයේ පත් කිරීමක් සිදු කිරිමේ යටි අරමුණ කුමක්ද ? හෙළයන්ගේ අභිත උරැමය අනාගයේ මුසල්මානුවන්ට ලබා දීමද ? ඉරක්කාමමි යනු නැගෙනහරි පළාතේ මුසල්මානුවන් බහුලවම වෙසෙන පෙදෙසකි. බදවා ගන්නට යොජ්නා කර ඇති මුසල්මානුවන් 11 දෙනොගෙන් 10 දෙනෙකුම මෙම ප්‍රෙද්ශයේ වුවන් වන අතර එසේ වුයේ කෙසේද ? අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් ,ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . ශාරීරිකව හා මානසිකව මනාව පුරුදුපුහුණු වූ අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . එසේනමි බුදු දහමත් සමග නිරන්තරයෙන්ම හික්මීම බැදි ඇති අංගමිපොර සටන් කලාව මනස්ගාත දෙවියෙක් පසු පස යන මුසල්මානුවන්ට ලබා දෙන්නේ කෙසේද යන්න අප ප්‍රශ්ණ කළ යුතුය. සැබැවින්ම මෙහි ඇත්තේ හෙළයේ  අභිමානවත් උරැමයක් විනාශ කිරිමේ අරමුණ පමණි. අනෙක් කරැණ යොජ්නා කර ඇති මුසල්මානුවන් 10 ක්ම එකම ප්‍රෙදේශයෙන් තොරාගන්නවුන් වීමයි. 
මේ සියලුම හෙළයන් අවදිවිය යුතු අවස්ථාවයි. වහ වහා මෙයට පිළිතුරැ දීම හා මෙය නැවැත්වීමට එකතු විම සියලුමි හෙළයන්ගේ වගකීම බවද පැවසිය යුතුය. 

No comments:

Post a Comment