Thursday 15 August 2013

ගෙවුනු වසරේ 15780ක් බන්ධනාගරයට ගිහින්


ගෙවුනු වසරේ 15780ක් බන්ධනාගරයට ගිහින්
නවතම වාර්තාවලට අනුව පසුගිය වසරේ විවිධ චෝදනා යටතේ බන්ධනාගාර ගත වූවන් 15780ක් දක්වා වර්ධනය වී ඇත.
මේ අතර  එක් වතාවත් වැරදිකළ බන්ධනාගාර වූවන් 9912ක්ද, ස්ව කැමැත්ත මත වැරදිකළ බන්ධනාගාර ගත වූවන් 3653ක්ද, තෙවතාවක් වැරදි කළ බන්ධනාගාර ගතවූවන් 1371ක්ද,  4-6 වාරයක් බන්ධනාගාරගත වූවන්  626ක්ද, 7-10 වාරයක් බන්ධනාගාර ගතවූවන් 142 ක්ද, 11 වතාවකට වැඩියෙන් බන්ධනාගාර ගතවූවන්  76ක්ද වෙති. 
 
මෙහි ඇති විශේෂත්වය නම් එක් වතාවකට වැඩියෙන් බන්ධනාගාරගත වූවන් ගෙන් 395ක්ම කාන්තාවන් වීමයි. ඒ අතර 11 වතාවකට වැඩියෙන් සිරගතවූ කාන්තාවන්  21 දෙනෙක් සිටි.

No comments:

Post a Comment