
2011
වසරේ ඔක්තොම්බර් මාසයේ දිනක සිට පසුගිය 29 වැනි දින දක්වා සැකකරු විසින්
වරින් වර අවස්ථා කීපයකදීම මෙම දැරිවියට අතවර කර ඇත.මේ බව දැනගත් ඇයගේ මව
විසින් සිද්ධිය වෙන්නප්පුව පොලීසියට දන්වා ඇත.ඒ අනුව සැකකරුව පොලීසිය
විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට පත්වු බව කියන දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
No comments:
Post a Comment