ඊය මධ්‍යම රාත්‍රියේ ඉන්දියාවේ මුම්බායි වරායේ සබ්මෑරිනයක්
ගිනිගෙන ඉන්අනතුරුව එය පුපුරා ගොස් ඇති බව ඉන්දීය විදෙස් මාධ්‍ය සඳහන්
කරනවා.
මේ වන විට එම තත්ත්වය පාලනය කර ඇති අතර නෞකාවේ නැංගුරම් පෙදෙස මුහුදේ
ගිලාබත්ව ඇත. ඉන්දීය විදෙස් ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරන්නේ නෞකාවේ
සිටි වෙළෙන්දන් දිවි ගලවා ගැනීම සඳහා ජලයට පැන ඇති අතර තවත් පිරිසක් රෝහල්
ගත කර ඇති බවයි.
මෙම පිපිරීමට හේතුව නිශ්චිත වශයෙන් හඳුනා ගෙන නොමැති අතර මෙම අනතුරින් සිදුවී ඇති හානියද මෙතෙක් තක්සේරු කර නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තව දුරටත් ක්‍රියාත්මකවන බව ඉන්දීය නාවික හමුදාව පවසයි.
මෙම පිපිරීමට හේතුව නිශ්චිත වශයෙන් හඳුනා ගෙන නොමැති අතර මෙම අනතුරින් සිදුවී ඇති හානියද මෙතෙක් තක්සේරු කර නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තව දුරටත් ක්‍රියාත්මකවන බව ඉන්දීය නාවික හමුදාව පවසයි.
No comments:
Post a Comment