Monday, 2 September 2013

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්මර්වින් සිල්වා ඇමතිවරයා චූදිතයා කරයි.


alt








මර්වින් සිල්වා ඇමතිවරයා චූදිතයා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් වාර්තාවක් එළි දක්වා ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට මීට සති කිහිපයකට පෙර උත්සාහයක් පැවති නමුත් එය අසාර්ථක විය.  ඊට හේතුව වූයේ ඔහු ආණ්ඩුවේ බලවතුන්ගේ රහස් දැන ගෙන සිටීම බව ඇමතිවරුම තැන් තැන්වල පවසා තිබිණි. 


.

No comments:

Post a Comment