
නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ලැප්ටොප් පරිගණකයක තිබී මෙම ඡයාරූප පෙන්වා ඇති බවට කොස්තාපල්වරිය මේ පිළිබඳව උසස් පොලිස් නිලධාරියකුට කළ පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම සිද්ධියෙන් පසුව එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයේ සේවය කරන සියලූ කොස්තාපල්වරියන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට කොස්තාපල්වරුන් අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ කොස්තාපල්වරියට වෙනත් කොට්ඨාසයකට මාරුවීම් ලබාදී ඇති බවද පැවසේ.
No comments:
Post a Comment