මානුෂීය
මෙහෙයුම සමයේ දී රජයට භාරවුණු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් කිහිප දෙනෙකු
විවිධ ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වීමට තෝරා ගෙන තිබේ.වෙඩි තැබීම, කරාටේ සහ කබඩි වැනි තරඟ සඳහා ඔවුන් ඉදිරිපත්ව සිටින බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා ප්‍රකාශ කළේය. පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සිව් දෙනෙකු වෙඩි තැබීමේ ඉසව්වෙන් ආසියානු තරඟාවලිය සඳහා ඉදිරිපත්වීමට ද අපේක්ෂිතය.
ත්‍රස්තවාදය හේතුවෙන් හානි සිදුවූ නැගෙනහිර පළාතේ ජනතාව වෙනුවෙන් වන්දි ලබා දීම සඳ
No comments:
Post a Comment