ආණ්ඩුව උතුරු පළාත් සභාව පැවැත්වුවහොත් අණ්ඩුවෙන් යන බවට ආණ්ඩුව තුළ කින්තුල්ලන් සේ එල්ලී සිටින ඇමතිවරුන් දෙතුන් දෙනෙක් නාට්‍යයක් රගපෑ බවද ඒම හතා කියා සිටී.
ඒ අනුව නාට්‍ය රගපෑ අයට අණ්ඩුවෙන් ඉවත්ව යාමට කාලය එළඹ තිබෙන බවත් එසේ නොකර ආණ්ඩුව තුළ තවමත් රැදී සිටින එම පිරිසෙන් අසන්නට තිබෙන්නේ තවමත් ආණ්ඩුව තුළ රැදී සිටින්නේ රෙදි ඇදගෙනද යන්න ප‍්‍රශ්නය බවද ප‍්‍රකාශ කළේය.
No comments:
Post a Comment