Thursday, 18 July 2013

ගල්කිස්ස පන්සල පාරේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය පොලස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සහ නිවසේ කාමරයක සිටි පුද්ගයෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැකකරන පුද්ගලයෙක් 18 රාත‍්‍රියේ මියගොස් ඇත. එම කාමරයේ තිබී රිපීටර් වර්ගයේ ගිනි අවියක්, 7.65 වර්ගයේ ගිනි අවියක්, අත් බෝම්බයක් සහ යුද හමුදාව විසින් භාවිතා කරන සපත්තු තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි. මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය ඊයේ රාත‍්‍රියේ පත‍්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන තුරුත් හෙළිව තිබුණේ නැත. මොහු, පකිස්ථානයේ දැනට සැගවී සිටින එරට සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන වෙලේ සුදාගේ ගෝලයෙක් බවට සැකයක් පවතින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශණයකදී මේ පුද්ගලයා පිළිබද තොරතුරු ලැබී ගල්කිස්ස පන්සල පාරේ පිහිටි මොහු නවාතැන්ගෙන සිටි කාමරය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී, ඔහු තැබූ වෙඩි ප‍්‍රහාරයට ප‍්‍රති ප‍්‍රහාර එල්ලකිරීමට සිදුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි. මේ පුද්ගලයා මෙම නිවසේ කාමරය රුපියල් හය දහසකට කුලීයට, කුලීයට ගත් අයෙකි. ඝාතනයට ලක්වූ පුද්ගලයා එම නිවසට පැමිණ, කාමරය කුලීයට ඉල්ලා ඇති බවත්, ඊට නිවසියන් එකවූ පසුව මාස දෙකක කුලී අත්තිකාරමක් ගෙවා ඇති බවත් නිවසියන් පවසයි. එහිදී කාමරය කුලීයට ගත පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරුකරගැනීමට ජාතික හැදුනුම්පත ඉල්ලා ඇත. එහෙත් එ් අවස්ථාවේදී ඔහුගේ අතේ හැදුනුම්පත තිබී නැත. පසු දිනයේදී ජාතික හැදුනුම්පත ලබාදෙන බව පවසා ඔහු රැගෙන පැමිණි කළුපැහැති බෑගයක් කුලීයට ගත් කාමරයේ තබා පිටව ගොස් ඇත. ඔහු නැවත පැමිණියේ 18 සවස බව නිවැසියන් සදහන් කරයි. නිවසියන්ට ජාතික හැදුනුම්පත ලබා නොදුන් ඔහු කාමරයට ගොස් ඇත. එ් අවස්ථාවේදී නිවැසියන් රූපවාහිනිය නරඹමින් නිවසට වී සිට

ගල්කිස්ස පන්සල පාරේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය  පොලස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සහ නිවසේ කාමරයක සිටි පුද්ගයෙකු අතර ඇතිවූ ගල්කිස්ස පන්සල පාරේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය  පොලස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සහ නිවසේ කාමරයක සිටි පුද්ගයෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැකකරන පුද්ගලයෙක් 18 රාත‍්‍රියේ මියගොස් ඇත.
එම කාමරයේ තිබී රිපීටර් වර්ගයේ ගිනි අවියක්, 7.65 වර්ගයේ ගිනි අවියක්, අත් බෝම්බයක් සහ යුද හමුදාව විසින් භාවිතා කරන සපත්තු තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි.
මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය ඊයේ රාත‍්‍රියේ පත‍්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන තුරුත් හෙළිව තිබුණේ නැත. මොහු, පකිස්ථානයේ දැනට සැගවී සිටින එරට සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන වෙලේ සුදාගේ ගෝලයෙක් බවට සැකයක් පවතින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශණයකදී මේ පුද්ගලයා පිළිබද තොරතුරු ලැබී ගල්කිස්ස පන්සල පාරේ පිහිටි මොහු නවාතැන්ගෙන සිටි කාමරය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී, ඔහු තැබූ වෙඩි ප‍්‍රහාරයට ප‍්‍රති ප‍්‍රහාර එල්ලකිරීමට සිදුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි.
මේ පුද්ගලයා මෙම නිවසේ කාමරය රුපියල් හය දහසකට කුලීයට,  කුලීයට ගත් අයෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා එම නිවසට පැමිණ, කාමරය කුලීයට ඉල්ලා ඇති බවත්, ඊට නිවසියන් එකවූ පසුව මාස දෙකක කුලී අත්තිකාරමක් ගෙවා ඇති බවත් නිවසියන් පවසයි. එහිදී කාමරය කුලීයට ගත පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරුකරගැනීමට ජාතික හැදුනුම්පත ඉල්ලා ඇත. එහෙත් එ් අවස්ථාවේදී ඔහුගේ අතේ හැදුනුම්පත තිබී  නැත. පසු දිනයේදී ජාතික හැදුනුම්පත ලබාදෙන බව පවසා ඔහු රැගෙන පැමිණි කළුපැහැති බෑගයක් කුලීයට ගත් කාමරයේ තබා පිටව ගොස් ඇත.
ඔහු නැවත පැමිණියේ 18 සවස බව නිවැසියන් සදහන් කරයි.  නිවසියන්ට ජාතික හැදුනුම්පත ලබා නොදුන් ඔහු කාමරයට ගොස් ඇත. එ් අවස්ථාවේදී නිවැසියන් රූපවාහිනිය නරඹමින් නිවසට වී සිට ඇති බවත්, ටික වේලාවකට පසුව කාමරය තුළින් වෙඩි හඩක් ඇසුණ බවත් නිවැසියන් කියයි.

එම කාමරයේ තිබී රිපීටර් වර්ගයේ ගිනි අවියක්, 7.65 වර්ගයේ ගිනි අවියක්, අත් බෝම්බයක් සහ යුද හමුදාව විසින් භාවිතා කරන සපත්තු තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි.
මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය ඊයේ වන තුරුත් හෙළිව තිබුණේ නැත. මොහු, පකිස්ථානයේ දැනට සැගවී සිටින එරට සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන වෙලේ සුදාගේ ගෝලයෙක් බවට සැකයක් පවතින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශණයකදී මේ පුද්ගලයා පිළිබද තොරතුරු ලැබී ගල්කිස්ස පන්සල පාරේ පිහිටි මොහු නවාතැන්ගෙන සිටි කාමරය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී, ඔහු තැබූ වෙඩි ප‍්‍රහාරයට ප‍්‍රති ප‍්‍රහාර එල්ලකිරීමට සිදුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි.
මේ පුද්ගලයා මෙම නිවසේ කාමරය රුපියල් හය දහසකට කුලීයට,  කුලීයට ගත් අයෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා එම නිවසට පැමිණ, කාමරය කුලීයට ඉල්ලා ඇති බවත්, ඊට නිවසියන් එකවූ පසුව මාස දෙකක කුලී අත්තිකාරමක් ගෙවා ඇති බවත් නිවසියන් පවසයි. එහිදී කාමරය කුලීයට ගත පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරුකරගැනීමට ජාතික හැදුනුම්පත ඉල්ලා ඇත. එහෙත් එ් අවස්ථාවේදී ඔහුගේ අතේ හැදුනුම්පත තිබී  නැත. පසු දිනයේදී ජාතික හැදුනුම්පත ලබාදෙන බව පවසා ඔහු රැගෙන පැමිණි කළුපැහැති බෑගයක් කුලීයට ගත් කාමරයේ තබා පිටව ගොස් ඇත.
ඔහු නැවත පැමිණියේ 18 සවස බව නිවැසියන් සදහන් කරයි.  නිවසියන්ට ජාතික හැදුනුම්පත ලබා නොදුන් ඔහු කාමරයට ගොස් ඇත. එ් අවස්ථාවේදී නිවැසියන් රූපවාහිනිය නරඹමින් නිවසට වී සිට ඇති බවත්, ටික වේලාවකට පසුව කාමරය තුළින් වෙඩි හඩක් ඇසුණ බවත් නිවැසියන් කියයි.

No comments:

Post a Comment