Tuesday 9 July 2013

මර්වින්ගේ බෑනා ප්‍රහාරයකට ලක්ව රෝහලේ----


ඇමැති මර්වින් සිල්වාගේ බෑනා ප්‍රහාරයකට ලක්වී කොළඹ නවලෝක රෝහලට ඇතුලත් කර ඇත. ඇමැතිවරයාද බෑනා සමග රෝහලට පැමිණ සිටී. මේ සම්බන්ධ වැඩි දුර විස්තර පසුව බලාපොරොත්තු වන්න

No comments:

Post a Comment