Wednesday 9 October 2013

දිල්ෂාන් ගෙදර යැවූ ක්‍රිකට් ලොක්කෝ,චන්දිමල්ගෙන් සමව ගනී

දිනේෂ් චන්දිමාල් 20-20 නායකත්වයෙන් ඉවත් කල බවට නිවේදනය කලේ වැරදීමකින් යයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.
ඒ අනුව එළැඹෙන නවසීලන්ත සංදාරයේදී 20-20 තරඟ සඳහා නායකත්වය චන්දිමාල් විසින් දරන බව ඔවුන් යලි කියා සිටී.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පෙර නිවේදනය කලේ 20-20 නායකත්වයෙන් දිනේෂ් චන්දිමාල් ඉවත් කර ඒ වෙනුවට එළැඹෙන නවසීලන්ත සංචාරයේදී ඇන්ජලෝ මැතිවුස් එහි නායකත්වයට පත් කර ඇති බවයි.

No comments:

Post a Comment