Wednesday 9 October 2013

ප්‍රවුත්ති අධ්‍යෂක පිස්සු කෙලි

රයිගම් අයිතිකරු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වහුතුගලට ගල්කිස්සේ හෝටලයේදී සැපක් දෙයි: කොම්පියුටර් ඩීල් එක ඕකේ------

(ලංකා ඊ නිව්ස් -2013.ඔක්.09, ප.ව.7.30) මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවුල් වියවුල් තත්වයක පවතී. සිදුකිරීමට නියමිත වැඩ පිළිවෙලවල් සහ ව්‍යාපෘති සියල්ලම නැවතී ඇත. අංශ වල නිලධාරීන්ට වැඩ නැතිව අංශ තුලම නිදි කිරමින් සිටින දෙපාර්තමේන්තුවක් බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පත්ව ඇත. 

මහාචාර්ය වහුතුගලගේ සුපිරි පෙම්වතිය සහ සහචාරිය රජයේ මුදල් වලින් සවරමේ ගොස් පසුගිය 2 දා ලංකාවට පැමිණියා ය. මේ දිනවල සුරතලියගේ සිත හැදීම හැර වෙන යමක් පිළිබඳව කිරීමට වහුතුගලයාට හිත දෙන්නේ නැත. මනුෂ්‍යත්වයෙන් පිරි පපුවක් ඇතැයි කියන මදන මෝදකයාට අහිංසක ජනතාවගේ මුදල් පිළිබඳ හෝ තම වගකීම් පිළිබඳව හෝ ප්‍රශ්ණයක් දැනෙන්නේම නැත. ආදරය පිළිබඳ ගැටළුව විනා වහුතුගලයාට වෙන ප්‍රශ්ණ පෙනෙන්නේම නැත.

මේ අතරතුර සද්ද වසා හෙමින් ගැරීමක්ද ක්‍රියාත්මක වී ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පරිගණක ගැනීමට නියමිතව ඇත. ඒ සඳහා ලක්ෂ 30 ට වැඩි මුදලක් වැය කිරීමට නියමව ඇත. ලැප්රෝ ටෙක්නොලොජීස් නම් පුද්ගලික ආයතනයකට මේ පරිගණක වෙළඳාම ලබා දීමට නියමිතව ඇති අතර එම ආයතනයේ සේවකයෙකු වන අනුර වික්‍රමසිංහ නම් හාදයෙක් දිනපතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වටේ කැරකෙමින් සිටී. ලැප්රෝ ආයතනය රයිගම් ප්‍රඩක්ට්ස් සමාගමේ හිමිකරු වන කිෂාන් ජෝසප් ට අයත් ආයතනයකි. කිෂාන් පසුගිය දිනක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට සැපක් ලබා දීම සඳහා ගල්කිස්සේ හෝටලයකට රැගෙන ගොස් ඇති අතර එහිදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට හොඳට තණකොළ කවා ලැඛෙන මුදල පිළිබඳ සාකච්ඡාවක් කර ඇත. එකී ආයතනයෙන් පරිගණක ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ හිටපු තාක්ෂණික කමිටුවේ නිලධාරීන් වන සෝමපාල, ඉමෝෂ් සහ නාමල් යන වහුතුගලයාගේ කෙන්ඩ අතගාන සහචරයන්ය. ඉමෝෂ් නමැත්තා මෙම ගණුදෙනුවේ මුල් තැනක් ගෙන කටයුතු කරයි. මොවුන් සියල්ලම ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් මෙම පරිගණක මිලදී ගැනීමට කටයුතු කරන බව කවුරු කවුරුත් දන්නා කරුණක් වුවද වහුතුගලයාට එය ප්‍රශ්ණයක් වී නැත්තේ තමන්ගේ කුට්ටිය සාක්කුවට වෙලාවට පැමිණෙන නිසාවෙනි. මිල අඩු පරිගණක තිබියදීත් මිලෙන් අධික පරිගණක මිලදී ගනිමින් රටේ සල්ලි පිල්ලි ගසති.

මහචාර්ය වහුතුගල තමා ල`ගින් සිටින ගොන් තඩියන් එකාට එකා විකුණමින් කොටවමින්ගහන ගේම් එක ඒ හරක්ට තේරෙන්නේ නැත. තේරුණත් පිළිගන්නට කැමති නැත. කවදා හෝ දංගෙඩියට යනකොට වත් තමන් කුමකට ගෙනියන්නේ දැයි මේ හරක් උන්ම නොදන්නේය. 

පරිගණක අංශයක් කියා ගුබ්බෑයමක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුල පිහිටුවා ඇත. එහි ප්‍රධාන නිලධාරියාවන මෑතකදී සම්බන්ධ වූ සමන්ත නම් තවත් පිම්පියෙකු මු`එ දෙපාර්තමේන්තුවේම පරිගණක කඩමින් සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවකයන් විශ්වවිද්‍යාල වල අවුරුදු ගණන් කටු කමින් වසර ගණනක අධ්‍යනයන් නිම කරමින් දෙපාර්තමේන්තුවල තුට්ටු දෙකේ රැකියාවල් කරන අතර මෙලෝ හසරක දැනුමක් නැති කිසිම සුදුසුකමක් නැති කේලම් කීමට පමණක් දන්නා පිම්පියන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවට ඇතුල් කරගැනීමට තරම් පරිපාලන අංශය දියුණුවෙන් දියුණුවට පත්ව ඇත. මෙවැනි කිසිදු දැනුමක් නැති කාලකණ්නි නිලධාරීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා අවස්ථාවේදී පරිපාලනයේ කුමාරිට නින්ද ගොස් තිබීම දෙපාර්තමේන්තු පරිපාලනයේ ලද මහත් අභාග්‍යකි. කුමාරි ඒ පිළිබඳව සොයා බැලීමට උත්සාහයක්වත් නොදක්වන්නේ වහුතුගලගේ අහවල් එකට ඇති බිය නිසා දැයි වටහා ගත නොහැක. 

එසේ හිතුමතේට පරිගණක අංශයක ඉහල නිලධාරියා පත්කිරීමේ අත්තනෝමතික බලතල මහාචාරියාට පැවරී නැත. ප්‍රධාන නව්‍යකරණ නිලධාරී හෝ පරිගණක අංශයේ ඉහල නිලධාරීයා අදාළ ආයතනයේ පරිපාලන ක්ෂේත්‍රයේ දෙවන ශ්‍රේණියේ නිලධාරියෙක් විය යුතුමය. සමන්ත නම් කෙබරයාට ඔය කියන කිසිම සුදුසුකමක් නැත. විදේශ රටවල සුද්දන්ගේ පස්ස හෝදපු එවුන් වහුතුගලයාට රත්තරන්ය. ඕනෑම හොර සහතිකයක් රැගෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ඇතුල් වීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකික රැකියා ව්‍යුක්තික ජනතාවට අවස්ථාව සැලසී ඇත. කුමාරි වහුතුගල සමග හුරතල් වෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මුළු පරිපාලනයම විනාශ කර ඇත. එහෙත් ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ මහාචාරියාගේ තකතීරු මොළේට ඒවා තේරෙන්නේවත් රටේ නීතිය ගණන්ගන්නේවත් නැත. රජයේ ඇති හොඳම ගොංපොට් එක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වීම රටේ අභාග්‍යයකි

වහුතුගලගේ පරිපාලනය පිළිබඳව අනුකම්පා කිරීම හැරෙන්නට වෙන කරන්නට දෙයක් නැත. එන්න එන්නම වලට වැටෙනවා මිසක ගොඩ ඒමක් පේන්නට නැත. නූල් බෝලය දැන් පටලවාගෙන හමාරය. ඉදිරියේදීවත් රටේ ප්‍රධාන මාධ්‍ය ආයතනය පිම්පියන්ගෙන් ගහන බඩු පොට් එකක් නොකරනු ඇතැයි විශ්වාස කරමු. මෙය මෑත ඉතිහාසයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලද මහත් කැළලකි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මහා කැළල ඇති කළ තැනැත්තා යන විරුදාවලියෙන් මහාචාර්ය වහුතුගලයා පුදනු ඇත

මහාචාර්ය ඇතුගල  සුපිරි පෙම්වතිය සහ සහකාරිය රජයේ මුදල් වලින් සවරමේ ගොස් පසුගිය 2 දා ලංකාවට පැමිණියා ය. මේ දිනවල සුරතලියගේ සිත හැදීම හැර වෙන යමක් පිළිබඳව කිරීමට වහුතුගලයාට හිත දෙන්නේ නැත. මනුෂ්‍යත්වයෙන් පිරි පපුවක් ඇතැයි කියන මදන මෝදකයාට අහිංසක ජනතාවගේ මුදල් පිළිබඳ හෝ තම වගකීම් පිළිබඳව හෝ ප්‍රශ්ණයක් දැනෙන්නේම නැත. ආදරය පිළිබඳ ගැටළුව විනා ඇතුගල ට වෙන ප්‍රශ්ණ පෙනෙන්නේම නැත.

මේ අතරතුර සද්ද වසා හෙමින් ගැරීමක්ද ක්‍රියාත්මක වී ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පරිගණක ගැනීමට නියමිතව ඇත. ඒ සඳහා ලක්ෂ 30 ට වැඩි මුදලක් වැය කිරීමට නියමව ඇත. ලැප්රෝ ටෙක්නොලොජීස් නම් පුද්ගලික ආයතනයකට මේ පරිගණක වෙළඳාම ලබා දීමට නියමිතව ඇති අතර එම ආයතනයේ සේවකයෙකු වන අනුර වික්‍රමසිංහ නම් හාදයෙක් දිනපතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වටේ කැරකෙමින් සිටී. ලැප්රෝ ආයතනය රයිගම් ප්‍රඩක්ට්ස් සමාගමේ හිමිකරු වන කිෂාන් ජෝසප් ට අයත් ආයතනයකි. කිෂාන් පසුගිය දිනක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට සැපක් ලබා දීම සඳහා ගල්කිස්සේ හෝටලයකට රැගෙන ගොස් ඇති අතර එහිදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට හොඳට තණකොළ කවා ලැඛෙන මුදල පිළිබඳ සාකච්ඡාවක් කර ඇත. එකී ආයතනයෙන් පරිගණක ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ හිටපු තාක්ෂණික කමිටුවේ නිලධාරීන් වන සෝමපාල, ඉමෝෂ් සහ නාමල් යන වහුතුගලයාගේ කෙන්ඩ අතගාන සහචරයන්ය. ඉමෝෂ් නමැත්තා මෙම ගණුදෙනුවේ මුල් තැනක් ගෙන කටයුතු කරයි. මොවුන් සියල්ලම ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් මෙම පරිගණක මිලදී ගැනීමට කටයුතු කරන බව කවුරු කවුරුත් දන්නා කරුණක් වුවද වහුතුගලයාට එය ප්‍රශ්ණයක් වී නැත්තේ තමන්ගේ කුට්ටිය සාක්කුවට වෙලාවට පැමිණෙන නිසාවෙනි. මිල අඩු පරිගණක තිබියදීත් මිලෙන් අධික පරිගණක මිලදී ගනිමින් රටේ සල්ලි පිල්ලි ගසති.

මහචාර්ය වහුතුගල තමා ල`ගින් සිටින ගොන් තඩියන් එකාට එකා විකුණමින් කොටවමින්ගහන ගේම් එක ඒ හරක්ට තේරෙන්නේ නැත. තේරුණත් පිළිගන්නට කැමති නැත. කවදා හෝ දංගෙඩියට යනකොට වත් තමන් කුමකට ගෙනියන්නේ දැයි මේ හරක් උන්ම නොදන්නේය.

පරිගණක අංශයක් කියා ගුබ්බෑයමක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුල පිහිටුවා ඇත. එහි ප්‍රධාන නිලධාරියාවන මෑතකදී සම්බන්ධ වූ සමන්ත නම් තවත් පිම්පියෙකු මු`එ දෙපාර්තමේන්තුවේම පරිගණක කඩමින් සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවකයන් විශ්වවිද්‍යාල වල අවුරුදු ගණන් කටු කමින් වසර ගණනක අධ්‍යනයන් නිම කරමින් දෙපාර්තමේන්තුවල තුට්ටු දෙකේ රැකියාවල් කරන අතර මෙලෝ හසරක දැනුමක් නැති කිසිම සුදුසුකමක් නැති කේලම් කීමට පමණක් දන්නා පිම්පියන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවට ඇතුල් කරගැනීමට තරම් පරිපාලන අංශය දියුණුවෙන් දියුණුවට පත්ව ඇත. මෙවැනි කිසිදු දැනුමක් නැති කාලකණ්නි නිලධාරීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා අවස්ථාවේදී පරිපාලනයේ කුමාරිට නින්ද ගොස් තිබීම දෙපාර්තමේන්තු පරිපාලනයේ ලද මහත් අභාග්‍යකි. කුමාරි ඒ පිළිබඳව සොයා බැලීමට උත්සාහයක්වත් නොදක්වන්නේ
ඇතුගලගේ අහවල් එකට ඇති බිය නිසා දැයි වටහා ගත නොහැක. 

උපුටා ගැනීම ලංකා ඊ නිවුස් 

No comments:

Post a Comment