වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාත්,මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාත් අද පෙරවරු 11.05ට යෙදුනු සුභ මොහොතින් දිවුරුම් දුනි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභිනව මහ ඇමතිවරු ලෙස ඔවුන් දිවුරුම් දුන්හ. පසුගිය 21 වන දින පැවති උතුර,මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයෙන්එම දෙක එක්සත්ජනතා නිදහස් සන්ධානය විසින් දිනාගනු ලැබූ අතර උතුරපළාත්
සභාව ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් ජය ගනු ලැබීය. උතුර පළාත දිනූ ද්‍රවිඩ
ජාතික සන්ධානය මහ ඇමති ලෙස සී.වී විග්නේෂ්වරම් මහතා පත කරන්නට නියමිත නමුත්
තවමත් දිව්රුම් දී නැත.ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Thursday, 3 October 2013
දයාසිරි සරත් සුභ මොහොතින් දිවුරුම් දෙයි
වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාත්,මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාත් අද පෙරවරු 11.05ට යෙදුනු සුභ මොහොතින් දිවුරුම් දුනි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභිනව මහ ඇමතිවරු ලෙස ඔවුන් දිවුරුම් දුන්හ. පසුගිය 21 වන දින පැවති උතුර,මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයෙන්එම දෙක එක්සත්ජනතා නිදහස් සන්ධානය විසින් දිනාගනු ලැබූ අතර උතුරපළාත්
සභාව ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් ජය ගනු ලැබීය. උතුර පළාත දිනූ ද්‍රවිඩ
ජාතික සන්ධානය මහ ඇමති ලෙස සී.වී විග්නේෂ්වරම් මහතා පත කරන්නට නියමිත නමුත්
තවමත් දිව්රුම් දී නැත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment