හම්බන්තොට
හෙද අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබන සිසුවියන් කිහිපදෙනෙකුට එහි
ආචාර්යවරයෙක් ලිංගික අතවර කර ඇති බවට එම විදුහලේ අධ්‍යක්ෂවරිය සෞඛ්‍ය
අමාත්‍යංශයට පැමිණිලි කර තිබේ.
ඔහු වෙතින් අතවරයට පත් ශිෂ්‍යාවක් මානසික රෝගියකු වී ඇතැයිද එහි දැක්වේ.
හෙද විභාගවලින් සමත් කරන බව පවසා අදාල සිසුවියට කලක සිට එම ආචාර්යවරයා අතවර කර ඇතැයි පැවසේ.
සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල වෘත්තීය සමිති නාකයකු විසින් යට ගැසීමේ උත්සාහයක නිරතව සිටින බවටද එම විදුහලේ අධ්‍යක්ෂවරිය හෙළිකර තිබේ.

No comments:
Post a Comment