Tuesday 13 August 2013

තැපැල් ගාස්තුත් වැඩි වන ලකුණු



තැපැල් ගාස්තු සංශෝධනයක් පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී ඇතැයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවැසීය.ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වසර තුනකට වරක් තැපැල් ගාස්තු සංශෝධනය විය යුතු වුවත් මේ වන විට වසර හයක් ගතවී ඇතත් තැපැල් ගාස්තු සංශෝධනය වී නොමැති බවයි.
 ඒ අනුව ගාස්තු සංශෝධනය පිළිබඳ අදාළ වාර්තාව මේ වන විටත් තැපැල් අමාත්‍යංශය වෙත භාරදී ඇති බව ඒ මහතා සඳහන් කෙළේය

No comments:

Post a Comment