එළැඹෙන මධ්‍යම හා වයඹ පළාත් සභා දෙකෙන් එකකට ඉදිරිපත් වී හැකි නම් මහ ඇමැති
වී පෙන්වන ලෙස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරයි. චන්ද්‍රසේන මහතා
පවසන්නේ එම අභියෝගය පිළිගෙන වික්‍රමසිංහ මහතා ජයගෙන පෙන්නුවහොත් නියෝජ්‍ය
අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මුළු දේශපාලන දිවියෙන්ම සමුගැනීමට තමන් සූදානම්
බවයි.
ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Thursday, 18 July 2013
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන දේශපාලන දිවියෙන්ම සමුගැනීමට සූදානම්එළැඹෙන මධ්‍යම හා වයඹ පළාත් සභා දෙකෙන් එකකට ඉදිරිපත් වී හැකි නම් මහ ඇමැති වී පෙන්වන ලෙස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරයි. චන්ද්‍රසේන මහතා පවසන්නේ එම අභියෝගය පිළිගෙන වික්‍රමසිංහ මහතා ජයගෙන පෙන්නුවහොත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මුළු දේශපාලන දිවියෙන්ම සමුගැනීමට තමන් සූදානම් බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment