Wednesday, 21 August 2013

ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ චීනයට

ජවිපෙ නායකයින් චීනයේ අධ්‍යන චාරිකාවක
http://www.lankatruth.com/home/sinhala/

චීනයේ පැවැත්වෙන දකුණු ආසියාවේ සමාජවාදී පක්ෂ සඳහා සංවිධානය මගින් දකුණු ආසියාවේ සමාජවාදී පක්ෂ සඳහා සංවිධානය කරන ලද චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර ඉහළ පෙළේ සමුළුවකට සහභාගීවීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය එච්. පී. ධම්මික මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනය මත අද (20) චීනය බලා පිටත්වූහ. මෙම ජාත්‍යන්තර සමුළුව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානය කරනු ලැබේ.

ඉහත සඳහන් ජාත්‍යන්තර සමුළුවට දකුණු ආසියාවේ ඉන්දියාව, බංගලාදේශශය නේපාලය යන රටවල්ද සහභාගී වේ.

මෙම සමුළුවට සහභාගීවීමට අමතරව පක්ෂ නියෝජිතයෝ චීන විප්ලවයට අදාළ ‍ඓතිහාසික ස්ථානවලදී චීන විප්ලවයේ අත්දැකීම් පිළිබඳ අධ්‍යාපන සාකච්ඡා හා වැඩමුළුවලට සහභාගීවන අතර ඒ ඒ ප්‍රාන්තවල පිහිටි වීන කොමියුනිස්ට් පක්ෂ පාසැල්වලදී ඒවායේ අධිපතීන් හා කථිකාචාර්යවරු සමග සමාජවාදය ගොඩ නැගීමට අදාළ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙය අගොස්තු 20 සිට අගෝස්තු 30 දක්වා දින 10ක් නොකඩවා ක්‍රියාවට නැගේ. 

No comments:

Post a Comment