
මහනුවර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වන එස්. සිවඥානම් සහ මොහොමඩ් සියාම් මජිඩ් සහ ෆාතිමා සහිරා මජිඩ් ටව පුද්ගලයන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස මත්පැන් බෝතලයක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ මහමළුවේ සිටි අයකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතාට ලබාදුන් රහසිගත තොරතුරක් මතය.
No comments:
Post a Comment