Wednesday 21 August 2013

විමල් විරවංශගෙ lanka c news වෙබ් අඩවියේ නිරුවත හෙළිවේ




යලිත් වරක් තම වෙබ් අඩවියෙන් වත්මන් බොදුබලය  හා  එක්වී සිටින දෙස් විදෙස් ජනතාව නොමග යැවීම සදහා විමල් විරවංශ තම වෙබ් අඩවියක්වන lanka c news හරහා බෞද්ධ  ජනතාව කලකිරවිම සදහා බොදු බල සේනාවේ නැති ප්‍රශ්න මවා පෑමට උත්සාහ ගනී.






මොහුගේ වෙබ් අඩවියේ පවසන ආකාරයට බොදු බල සේනා මුලන්ස්ථානදය ශ්‍රී සම්බුද්ධජයන්ති මන්ධිරය අසලින් පන්නා ඇති බවයි.තවද මේ දිනවල පුජ්‍ය කිරම විමල ජෝති හිමියන් අනාගරිග ධර්මපාල තුමන් වෙනුවෙන් චිත්‍රපටයක් නිපදවන්නට බොරුවට කාලය කන බවත් මෙම දේශද්‍රෝහී උනහපුලු විමල් විරවංශ පවසයි. 



එහෙත් මෙම ව්‍යාජ පුවතේ සත්‍ය කතාව නම් ශ්‍රී සම්බුද්ධ ජනති මන්දිරයේ බොදු බල සේනා මුලස්ථානය පවත්වාගෙන යාමට ඇති ඉඩකඩ අපහසුතාවය නිසා කිරුලපන පිහිටි බොදු බල සේනා ජාතික සංවිධායක විතදෙනියේ නන්ද හිමිගේ විහාරස්ථානයේ බොදු බල සේනා මුලස්ථානය පවත්වාගෙන යාමයි.
 තවද මේ දිනවල බොදු බල සේනා ප්‍රධානි කිරම විමල ජෝති නාහිමිපාණෝ බොදු සමලුවලදී  කරලියට නොපැමිණීම හේතුවෙන් මේ දිනවල කවුරුත් සිතාගෙන ඇත්තේ බොදු බල සේනාව දෙකඩ වී ඇත්දැයි යන්නයි! එහෙත සත්‍ය වශයෙන්ම උන්වහන්සේ මේදිනවල ඉතාමත් කාර්යබහුලය.ඒ මක්නිසාද අනගාරික ධර්මපාලතුමගේ 150වන ජන්ම සංවත්සරය නිමිති කොටගෙන අනගාරික ශ්‍රී මතානන්ගේ ගවේෂණාත්මක චිත්‍රපටියක් නිර්මාණය වන බැවිනි.උන්වහන්සේට වෙලා තිබෙන සෑම අවස්ථාවකදීම බොදු සමළු වෙත සහභාගී වෙයි.උන්වහන්සේ මිට සතියකට පෙර පැවැත්වූ කුරුණෑගල බොදු සමලුවකටද සහභාගී විය.

No comments:

Post a Comment