Sunday 18 August 2013

රාජ්‍ය බුද්ධි සේවා ප‍්‍රධානියා මංගල ගැන රහස්‍ය වාර්තාවක් සපයලා

රාජ්‍ය බුද්ධි සේවා ප‍්‍රධානියා මංගල ගැන රහස්‍ය වාර්තාවක් සපයලා

අතීතයේ වැදගත් මෙහෙවරක් ඉටු කළද මේ වන විට මැදමූලන ගං කබරයන් විසින් මෙහෙයවන රාජ්‍ය බුද්ධි සේවය හෙවත් එස්.අයි.එස්. මගින් එජාප සන්නිවේදන බලකායේ ප‍්‍රධානී පා.ම. මංගල සමරවීර මහතා ගැන රහස්‍ය වාර්තාවක් සකසා අද එය අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පොලිස්පති ඉලංගකෝන් වෙත බාර දී ඇතැයි ‘ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය’ විසින් වාර්තා කරයි.

එස්.අයි.එස් ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍ර වාකිශ්ඨ විසින් අද දහවල් බාර දුන් මෙම වාර්තාවෙන් සහ සීඞී තැටි දෙකකින් දක්වා ඇත්තේ මන්ත‍්‍රීවරයා විසින් මාතර දී සහ සිරිකොතදී සිදුකළ කතා 2 ක් අනුව ඔහුට විරුද්ධව නීතියෙන් ක‍්‍රියා කළ හැකි බවයි. පොදු රාජ්‍ය මණ්ඩල මහා සමුළුව කඩා කප්පල් කිරීමට ඔහු කුමන්ත‍්‍රණයේ යෙදෙන බව ඉන් පවසා ඇත.

අපරාධ ආරක්ෂක ලේකම්වරයා මෙම සීඞී දෙක සහිත වාර්තාව ගැන ඉදිරි වැඩ කටයුතු කිරීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇතැයි ‘ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය’ පවසයි.

මේ සම්බන්ධයෙන් ‘ලංකා ඊ නිව්ස්’ මංගල සමරවීර මහතාගෙන් කළ විමසීමකට පිලිතුරු දෙමින් ඔහු කීවේ, පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව මේ රටේ පැවැත්වීම වැළැක්වීම සඳහා කුමන්ත‍්‍රණයක් ලෙස නොව ප‍්‍රසිද්ධියේම වැඩ කටයුතු කරන බවයි.


අතීතයේ වැදගත් මෙහෙවරක් ඉටු කළද මේ වන විට  රාජ්‍ය බුද්ධි සේවය හෙවත් එස්.අයි.එස්. මගින් එජාප සන්නිවේදන බලකායේ ප‍්‍රධානී පා.ම. මංගල සමරවීර මහතා ගැන රහස්‍ය වාර්තාවක් සකසා අද එය අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පොලිස්පති ඉලංගකෝන් වෙත බාර දී ඇතැයි ‘ වාර්තා කරයි.
 


එස්.අයි.එස් ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍ර වාකිශ්ඨ විසින් අද දහවල් බාර දුන් මෙම වාර්තාවෙන් සහ සීඞී තැටි දෙකකින් දක්වා ඇත්තේ මන්ත‍්‍රීවරයා විසින් මාතර දී සහ සිරිකොතදී සිදුකළ කතා 2 ක් අනුව ඔහුට විරුද්ධව නීතියෙන් ක‍්‍රියා කළ හැකි බවයි. පොදු රාජ්‍ය මණ්ඩල මහා සමුළුව කඩා කප්පල් කිරීමට ඔහු කුමන්ත‍්‍රණයේ යෙදෙන බව ඉන් පවසා ඇත.


අපරාධ ආරක්ෂක ලේකම්වරයා මෙම සීඞී දෙක සහිත වාර්තාව ගැන ඉදිරි වැඩ කටයුතු කිරීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇතැයි පවසයි.


මේ සම්බන්ධයෙන්  මංගල සමරවීර මහතාගෙන් කළ විමසීමකට පිලිතුරු දෙමින් ඔහු කීවේ, පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව මේ රටේ පැවැත්වීම වැළැක්වීම සඳහා කුමන්ත‍්‍රණයක් ලෙස නොව ප‍්‍රසිද්ධියේම වැඩ කටයුතු කරන බවයි.

No comments:

Post a Comment