අහිංසක ජනතාවට සිදු කරන පහරදීම් නවතා දමා හැකිනම් තමා සමග සටනට පැමිණෙන
ලෙස අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාට අභියෝගයක් කරන බව ජාතික වතු කම්කරු
පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර පී.දිගම්බරන් මහතා සදහන් කරයි.
ආරුමුගම් මහතා සැමවිටම සිදු කරන්නේ අහිංසක ජනතාවට පහරදීම බවත්, අප කවුරුත් වතුකරයේ මිනිස්සු බවත්, ඔවුන් කිසිවක් නොදන්නා මිනිසුන් බවත් හෙතෙම පවසා සිටියේය.
‘ඇමති බලතල තියාගෙන අහිංසක මිනිස්සුන්ට ගහන එක සිම්පල් වැඩක්. ඒක නිසා එතුමාට අපි කියන්නේ,ප්‍රශ්නයක් තියනවානම් මාත් එක්ක විසදගන්න එන්න.
ආරුමුගම් තොණ්ඩමන් මේ විදිහට අහිංසක මිනිස්සුන්ට පහර දෙන්නේ ඔහුට මේ මැතිවරණයේදී අත්වෙන පරාජය නිසා. එයාට මන්ත්‍රී ආසන 02ක් තියනවා. අපිටත් දෙකක් තියනවා.ඊළග පාර එයාට එකක් වෙනවා. ඊළග පාර සීරෝ වෙනවා.ඊට පස්සේ ඉන්දියාවට තමයි දුවන්න වෙන්නේ’ යැයිද මන්තී‍්‍රවරයා පැවසීය.

No comments:
Post a Comment