.පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුව සංවිධානය කරන “එක්වෙමු ජාතික බලය
ගොඩනඟමු” ජාතික මහ සමුළුව අද (2දා) සවස 2.00ට මහරගම නගර මධ්‍යයේ පැවැත්වේ.
පළාත් සභා ක්‍රමය වහාම අහෝසි කළ නොහැකි නම් අවම වශයෙන් උතුරු පළාත්
මැතිවරණය පැවැත්වීමට පෙර ඉටු කළ යුතු ඉල්ලීම් 5ක් අවධාරණය කරමින් සංවිධාන
29ක් ජාතික මහ සමුළුවට එක්වෙති.
ඉඩම් – පොලිස් බලතල ඉවත් කිරීම, පළාත් කීපයක් ඒකාබද්ධව තනි පළාත් සභා පිහිටුවීමේ විධාන ඉවත් කිරීම, පළාත් සභා විෂයයන් පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කරගැනීමට පළාත් සභා බහුතරයක එකඟතාව ලබා ගත යුතුය යන ප්රතිපාදනය ඉවත් කිරීම මේ අතර වෙයි

No comments:
Post a Comment