Tuesday 13 August 2013

බඩේ ලෙඩේට රෝහලට ගිය දැරිය මවක් වෙලා !


බඩ රිදුමක ලක්ෂණ ඇතිව රෝහලකට ඇතුළු කළ 17 හැවිරිදි පාසල් දැරියක දියණියක බිහි කිරීමේ සිද්ධියක් කොළඹට නුදුරු රෝහලකින් වාර්තා වේ.
මව හා දරුවා සුවසේ සිටින බවද පැවසේ.
කෙසේවුවද දරුවාගේ පියා සොයා ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment