Thursday, 18 July 2013

ආයෙත් හඬන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විදලයි හිත හැදුනේ ඔබ හිනැහෙන්න ඔබේ රජ දහනේ මං තාමත් මගේ තනි හීනේ දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ ආඩම්බර රුව දැකලා සිත අයෙත් උමතුවෙලා සඟවන්නට බෑ කිසිදා පුංචි පෙම්වත් කථා අපේම ලොවේදි අපි මුන ගැසේවී සිතමින් පෙම්කරලා ඔබ දුර ඇදේවි මං ඉකි බිඳීවි අපි ඈතයි සැමදා සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා ඇති නැති දුර දුරක තියා සත්තමයි පෙම් කළා අපේම ලොවේදි අපි මුණ ගැසේවි සිතමින් පෙම් කරලා ඔබ දුර ඇදේවි මං ඉකි බිඳීවි අපි ඈතයි සැමදා

No comments:

Post a Comment