Thursday 18 July 2013

මිහින්තලේ පුරාණ නගරයේ විහාරස්ථානය අසල සුරූපී ගණිකාවන් දෙදෙනෙකු

මිහින්තලේ පුරාණ නගරයේ විහාරස්ථානය අසල පිහිටි සුපිරි ගණිකා නිවසක් වටලා සුරූපී ගණිකාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සඳහා‍ උපාය දූතයෙකු උපයෝගී කරගෙන වැටලීම කර තිබේ.අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තො‍රතුරක් මත මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.එක් කාන්තාවක් රුපියල් 9500/- කට වැඩි මිලකට අලෙවි කර ඇති අතර අදාල ගණිකා නිවාසයේ කළමනාකරුද අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment