Friday 8 November 2013

ඕනම film එකකට උපසිරැසි එකතු කරගන්නේ මෙහෙමයි





ඉතින් යලුවනේ අද කියල දේන්න හදන්නේ කොහොමද  අපි film එකක්download කරගන්නේ download කරගත්film එකට සිoහල උපසිරැසි එකතුකරගෙන බලන්න කියලා.මෙකනම් ගොඩක් දෙනෙක් දන්නවා ඒත් නොදන්න අය ඉන්නවනේ ඒ අයටත් දැනගන්න එක්ක මම මේ පොසට් එක දමන්නෙ.




1.මුලින්ම අපි film එකක් download කරගන්න ඕන.මේ සදාහා torrent downloadබවිතා කරන්න පුලුවන්. torrent වර්ග​ නම් ගොඩක් තියනවනේ, torrent නැති අය මෙතනින් බාගෙන ඉන්න්කෝ.




2.දැන් downloadකරගන්න ඔන film එක හොයගෙන එකේ torrent download කියන එක ක්ලික් කරන්න​.ඉන්පසුව  ලින්ක් එක ක්ලික් කිරිමෙන් පසුව ඔයගේ torrent page ඔපන් වේවි,ඉන් පසුව ඔයාට film download කරගන්න ඔන තැන[computer තියන්න ඕන තැන​ ]සදහන් කර ඔකෙ කරන්න​.





3.film එක download උ පසු ඔබ තොරපු තැනට download වි ඇත්දැයි පරික්‍ෂ කර බලන්න​. 




4.දැන් අපි බලමු download කරගත් film එකට සිංහල උපසිරැසී එකතු කරගන්නේ කොහොමද කියලා.




5.දැන් පෙර download කරගත් film  එකට අදාල සිංහල උපසිරැසී තියද බලන්න​.තියනවනම්  එයා ක්ලික් කිරිමෙන් බාගත කිරිම සිදුකරගන්න.




6.එය​ download කරගැනිමෙන් පසු ඒය open කරන්න​.එය වopen වන්නේ winRAR එක මර්ගයෙනි.winRAR ඔබගේ computer නැතිනම් මෙතනින් බාගන්න.








7.දැන් ඔබගේ winRAR හි ඇති උපසිරැසී ගොනුව අප open කරගේනfilm   එක ඇති තැනට එකතු කරගත යුතුයි.[extract to]


8.winRAR හි ඇති [subtitles folder]
උපසිරැසී  ගොනුව අවසන් තත්වයට එනතෙක් open අරගන්න.
9.දැන්   ඔබගේ උපසිරැසී ගොනුව උඩීන් තියන extract to තැන ක්ලික් කරන්න​.
දැන් open උනpagecඑකේ ඔය පලමුවා film download තැන නිවරදිව සොයාගෙන එම film එකේ නම උඩීන් මවුසය එක වරක් ක්ලික් කර යට ඇති ඔකෙ බ්ට්න් එක ඔබන්න.



10.දැන්  උපසිරැසී ගොනුව ඔබගේ film එක ඇති තැනට ගොස් ඇත.




11.දැන් අපි උපසිරැසි සමග film එක එකතු කරමු.ඔබගේ player ඔපන් කරගන්න.උපසිරැසි ඔබගේ player පෙන්නෙ නැත්නම් මේ

 KMplayer එක download කඅරගන්න.







දැන් player ඔපන් කර ඒ මැද mouse right ක්ලික් කරsubtitles යන්නෙහි ඇති reload  subtitles  ක්ලික් කිරිමෙන් සියලු වැඩ කටයුතු අවසන් වේ.දැන් සිංහලේන් film බලන්න තියෙන්නේ.මේ වැඩේ අමාරු නැ පුරුදු උනම මේ ඔක්කොම කරන්න විනදියක්වත් යන්නෙ නෑ.



එහෙනම් හරිනේ ගොඩක් පැහැදිලි කරන්න උන නිසා ලිපිය දිග උනා ,,,, දැන් ඔනතරම් සිංහලෙන් බලන්න පුලුවන්නේ ,,, 
එහෙනම් මම ගියා.... 
සදා ජය​...........

No comments:

Post a Comment