Wednesday 7 August 2013

ජලාශ 6ක වාන් දොරටූ ඇරේ

.2
වික්ටෝරියා ඇතුළු ජලාශ 6 ක වාන් දොරටු විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් ජලාශවලින් පහළ ප්‍රදේශවල මහවැලි ගඟ සහ කැලණි ගඟ භාවිත කරන්නන් විමසිලිමත් විය යුතු බව ය.
කැනියන්, ලක්ෂපාන, කාසල්රී සහ ඉහළ කොත්මලේ සහ ‍කොත්මලේ යන ජලාශවල මෙලෙස වාන් දොරටු විවෘත කර තිබේ.

No comments:

Post a Comment