Thursday, 8 August 2013

තැපැල් ඡන්දය සැප්. 9-10


උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණවලට අදාළ තැපැල් ඡන්දය සැප්තැම්බර් මස 9 සහ 10 යන දෙදින පැවැත්වේ. මැතිවරණය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 21 වැනිදාය.  

No comments:

Post a Comment