දැන්
ගොවියාට විශ්‍රාම වැටුපවත් ලැබෙන්නේ නැහැ. මේ කාලකණ්ණි ආණ්ඩුව ගොවියාගේ
විශ්‍රාම වැටුපත් කපලා දාලා. නියමිත වෙලාවට පොහොර ටික ලැබෙන්නෙත් නැහැ.
මාසයක් පොහොර දෙන්න පමා වුණාම ඔච්චර කැගහන්නේ ඇයි කියලා ඇමැති කෙනෙක්
අහලා තිබුණා. මාසයක් පහු වෙලා කුඹුරකට පොහොර ගහලා වැඩක් නැහැ කියලා ඒ ඔල මොට්ටල ඇමැතිට තේරෙන්නේ නැහැ’,ශ්රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්රී ලංකා
Monday, 5 August 2013
මහ කකුළුවෝ හරහට යමින් ගෝලයන්ටත් හරහට යන්න කියනවා - සරත් ෆොන්සේකා
දැන්
ගොවියාට විශ්‍රාම වැටුපවත් ලැබෙන්නේ නැහැ. මේ කාලකණ්ණි ආණ්ඩුව ගොවියාගේ
විශ්‍රාම වැටුපත් කපලා දාලා. නියමිත වෙලාවට පොහොර ටික ලැබෙන්නෙත් නැහැ.
මාසයක් පොහොර දෙන්න පමා වුණාම ඔච්චර කැගහන්නේ ඇයි කියලා ඇමැති කෙනෙක්
අහලා තිබුණා. මාසයක් පහු වෙලා කුඹුරකට පොහොර ගහලා වැඩක් නැහැ කියලා ඒ ඔල මොට්ටල ඇමැතිට තේරෙන්නේ නැහැ’,
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment