Monday 5 August 2013

ගල්‍ලේහෙල කන්දේ ගින්න වැස්සෙන් නිවී ගිහින්


මොනරාගල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ දෙගල්‍ලේහෙල කන්දේ දින තුනක් පුරා පැවති ගින්න පෙරේදා (04) සවස මොනරාගලට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් නිවී ගොස් ඇත.
මෙම ගින්නෙන් අක්කර 250 කට අධික ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබේ. ගින්න නිවාදැමීමට නොහැකි වූයේ දෙගල්‍ලේහෙල කන්ද මුදුනට ගින්න පැතිරීගිය බැවිනි.

No comments:

Post a Comment