Thursday 8 August 2013

තොණ්ඩමන්ගේ මන්ත්‍රීවරයෙක් පිල මාරු කරයි



ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රාජදොරේ මහතා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වන බවට ලියුමක් එවා ඇතත් තමා එය තවම දුටුවේ නැතැයි  ආරුමුගම් තොණ්ඩමන් මහතා කියයි.
මන්ත්‍රී කමින් අස් නොවු රාජදොරේ මහතා දිගම්බරම්ගේ ජනතා වතු කම්කරු සංගමයට එකතුවීමට යතියි වතුකරයේ ආරංචි කියයි.

No comments:

Post a Comment