Tuesday 6 August 2013

බැසිල්ගේ ජොගින් ට්‍රැක් එකේ කිඹුලෝ දුවති



joging-track-gampaha
ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‌ෂ මහතාගේ සංකල්පයකට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන ජොගින් ට්‍රැක්‌" නමැති මානසික හා කායික ව්‍යායාම කිරීමේ භූමි ව්‍යාපෘතියේ වත්තල මාබෝලේ පිහිටි මෙම ජොගින් ට්‍රැක්‌ භූමිය නඩත්තුකරුවන්ගේ නොසැලකිල්ල නිසා ගස්‌වැල් හා පඳුරුවලින් වැසී වල් බිහිවී ඇත.

මේ ධාවන පථය වටා විදුලි කණු ‍රැසක් පිහි‍ටුවා තිබුණද ඒ කිසිවක විදුලි බල්බ නැති බවද පෙනෙන්නට තිබේ.
මේ අතර ඊට යාබද කළු ඇළේ කාලයක සිට කිඹුලන් ගැවසෙන බැවින් එම කිඹුලන් සවස්‌ කාලයේ ඇළ ඉවුරට යාබදව ඇති මෙම ජොගින් ට්‍රැක්‌ එක ආසන්නයට පැමිණිය හැකි නිසා මෙහි ව්‍යායාම කිරීමට ප්‍රදේශවාසීහු

No comments:

Post a Comment