එම පිලේ නායකත්වය දිනේෂ් චන්දිමාල් විසින් දරනු ලබන අතර මෙම සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්ව සිටිති.
කණ්ඩායමේ උපනායකයා ලෙස ලසිත් මාලිංගව නම්කර තිබේ.
ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය එක්දින තරගාවලියේ තරග කිහිපයකට සහභාගි නොවූ නුවන් කුලසේකරද සංචිතයට කැදවා ඇත.
මීට අමතරව, කුසල් ජනිත් පෙරේරා, ටී.එම්.ඩිල්ෂාන්, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ පෙරේරා පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්ව සිටී.
මාලිංගට අමතරව, වේග පන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල් කණ්ඩායමට එක්වී ඇත.
දඟ පන්දු යවන්නන් ලෙස අජන්ත මෙන්ඩිස් සහ සචිත්ර සේනානායක සංචිතයට කැඳවා තිබේ.
සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස නම් කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා සහ නුවන් කුලසේකර යන සිවුදෙනාය.
දෙරට අතර විස්සයි විස්ස තරග 3 ක් පැවැත්වෙන අතර පළමු තරගය හෙට කොළඹ ආර්.පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.
කණ්ඩායමේ උපනායකයා ලෙස ලසිත් මාලිංගව නම්කර තිබේ.
ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය එක්දින තරගාවලියේ තරග කිහිපයකට සහභාගි නොවූ නුවන් කුලසේකරද සංචිතයට කැදවා ඇත.
මීට අමතරව, කුසල් ජනිත් පෙරේරා, ටී.එම්.ඩිල්ෂාන්, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ පෙරේරා පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්ව සිටී.
මාලිංගට අමතරව, වේග පන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල් කණ්ඩායමට එක්වී ඇත.
දඟ පන්දු යවන්නන් ලෙස අජන්ත මෙන්ඩිස් සහ සචිත්ර සේනානායක සංචිතයට කැඳවා තිබේ.
සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස නම් කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා සහ නුවන් කුලසේකර යන සිවුදෙනාය.
දෙරට අතර විස්සයි විස්ස තරග 3 ක් පැවැත්වෙන අතර පළමු තරගය හෙට කොළඹ ආර්.පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
No comments:
Post a Comment