Tuesday 6 August 2013

ශිරාල් ස්වාධින වෙයි!

තමාට අද දින සිට පළාත් සභාවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීමට සිදු වන බව ශිරාල් ලක්තිලක මහතා පවසයි.
එසේ අසුන් ගැනීමට සිදු වී ඇති බව ඔහු පැහැදිලි කලේ මෙසේ ‘‘පසුගිය 17 වනදා එක්සත් ජාතික පක්‍ෂයේ ලේකම්වරයා දන්වා තිබෙනවාතවදුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයෙකු නොවන බව. එම තින්දුව අනුව මසක් ඇතුළත පළාත් සභා මන්ත‍්‍රී ධුරය අහෝසි වීමට නියමිතව තිබුණා. නමුත් අධීකරණයේ සහාය පතා ඒ සම්බන්ධයෙන් පක්‍ෂ නායකයාටත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් නොතිසි නිකුත් වීම තුළ පළාත් සභා මන්ත‍්‍රී ධුරය අහෝසි වෙන්නේ නැති බව ඔහු පවසා සිටියා.

No comments:

Post a Comment